අද (23) දවස තුළ තවත් කොවිඩ් ආසාදිතයන් 335ක් වාර්තා වූ බව රජය නිවේදනය කරයි. මෙම සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 16978කි.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com