fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, පෙබරවාරි 28, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

    මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

    ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

    Galagodaatte-Gnanasara-Thero

    නීතිය හදන ක්‍රියාත්මක කරන තැන්වල බහුතරය ක්‍රිස්තියානි මූලධර්මවාදීන්…

    රනිල් පාර්ලිමේන්තු එන්නෙ නෑ,.. එකම ආසනයට ජ්‍යෙෂ්ඨයෝ කුලල් කා ගනිති

    රනිල්ට ඉක්මනින් පාර්ලිමේන්තු එන්නැයි ගාල්ලෙන් ඉල්ලීමක්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ජීවිතය

ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

අප්සාරිගේ දිවි සැරිය 04

editor by editor
ජනවාරි 16, 2021
in ජීවිතය
435 5
ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.
Share on FacebookShare on Twitter

අප්සාරි සිංහබාහු තිලකරත්න –

අප කුඩාම කාලයේ අම්මා අපව නිදි ගැන්වූයේ ඉතාමත්ම ලස්සන සුරංගනා කතා කියමින්, කවි සහ ගී ගයමිනි. යමක් කමක් තේරෙන වයස වන විට ඒ කතා බොහෝමයක් අපේ රටේ රජවරුන්, කුමාරිකාවන් , යෝධයින් ගැන  කියැවෙන වීර කතා විය. නැතිනම් ජාතක කතා විය.   බොහෝ කතා අපේ මනසට දේශානුරාගය එක් කළ අතර සමහර කතා ජීවිතය නිසියාකාරව ගොඩ නගාගැනීමට  බොහෝ යහපත් දේ ලබා දුන්නේය.

රාත්‍රිය පුරාවටම නිවසෙහි අපට ඇසුනේ ගුවන් විදුලියෙහි හෝ කැසට් පටයකින් ගැයෙන බුදු ගුණ සහ පිරිත් දේශනාවන්ය. හවස බුදුන් නැමද රාත්‍රී නිදාගැනීමට මත්තෙන් දෙමාපියන් ඉදිරියේ මැනවින් දනගසා වැඳීමට පුරුදු පුහුණු කරවන ලද්දේ අම්මාය. බුදුන් වෙනුවෙන් උදේ හවා පහන් පත්තුවුනේ සහ දිවා ආහාරයෙන් මූලික කොටස එය ඉදුල් වීමට පෙර බුදුනට පූජා කෙරුනේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති අප්‍රමාණ වූ භක්තියෙන් සහ ගෞරවය පෙරදැරිවය. එසේ කිරීමෙන් කුඩා අප පිදිය යුත්තන් පිදීමට, ගෞරව කිරීමට උගත් අතර ජිවිතය ඉදිරියට ගෙනයාමෙහිදී සමාජයෙහි හැසිරීමේදී එය වඩාත් වැදගත් විය.

RelatedPosts

නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

කිසිදිනෙක උස් හඬින් දෙමාපියන් සමග කතා බහ කිරීම වාද කිරීම ,එකට එක කීම නුසුදුසු බව අපට කියා දෙන ලදි. දෙමාපියන් යමක් විමසු විට හෝ අප ඇමතුවිටක “ඇයි” ,” මොකද”  හෝ ඔලුවෙන් කතා කිරීම නුසුදුසු බව ආදරයෙන් කියා දි ඇත. ඒ සෑම විටම ” ඇයි අම්මේ ඇයි තාත්තේ” නැතිනම් ” හා හොදයි අම්මේ , තාත්තේ” යනුවෙන් පිලිතුරු ලබා දීමටත් දෙමාපින්ට සාවධානව සවන් දීමටත් නිතරම සිහිපත් කලේය. කිසිදු දිනෙක වැඩිහිටියන්ට නමින් හෝ ඔයා මෙයා කියා ඇමතීම අපට තහනම් කාරනාවක් විය.සෑමවිටෙකම වැඩිහිටියන්හට ගරුකිරීමට අවවාද දෙන ලදි.

එකල නිතර අපව ගුණසේන පොත් හලට ගෙනියන තාත්තා එහිදි බොහෝ පොත් පත් මිලදි ගන්නා  අතර ඒ අපට පුහුණු කෙරෙව්වේ කියවීමය.

අද බොහෝ දෙමාපියන් තම දරුවන්ට කතන්දර කීම වෙනුවට සිදු කරන්නේ අයි පෑඩය, කම්පියුටරය  හෝ ජංගම දුරකතනය ඔවුන් අතට දීමය. නැතිනම් රූපවාහිනීය ඉදිරිපිට ඔවුන් වාඩිකර තැබීමය. දරුවා මේ දේවලට ඇබ්බැහි වීම තුළ දෙමාපියන් සොයන නිදහස ඔවුනට ලැබෙනු ඇත. එනමුදු මේවායෙන් නරඹන වැරදි ආදර්ශයන් ඇති දේ බොහෝ විට කුඩා ළමා මනස විකෘති කරනු ඇත.

බොහෝ අයහපත් දේ පෙරදැරිව ඔවුන් තම ජීවිතය ගොඩ නගා ගනු ඇත. දෙමාපියනට ඔවුනගේ ජීවිතයේ ඇති බැදීම ගෞරවය ඉතාමත අල්ප විය හැක. සමහර දරුවන් පාසැල් තුළ හැසිරෙන අයුරු, ගුරුවරුන්ට කතා කරන සලකන අයුරු, අනෙක් දැරුවන්ට පීඩා කරන අයුරු මා හොඳින් අසා දැක ඇත. මා නම් මේ දකින්නේ දරුවන් නිවසෙන් ලබා ගන්නා අයහපත් ආදර්ශයන් අනුව ක්‍රියා කිරීමක් ලෙසය

එදා අපේ අම්මලා ලෙහෙසියට අපට කඩෙන් කෑම කැව්වේ නැත. වැඩ අධිකම අවස්ථාවක වුවද ඇය හැකි අයුරින් පොල් සම්බෝලයක් බත් ටිකක් හැදුවාය.  ඇය නිතරම බැලුවේ ස්වභාවික ගුණවත් දෙයින් අප පෝෂණය කිරීමටය. හෙම්බිරිස්සාවක් කැස්සකටවත් ඉංග්‍රීසි බෙහෙත් හොයාගෙන ගියේ නැත. ඇය අපට නිව්සේදී අත් බෙහෙත් කළාය.  ගුණ දේ ආහාරයට මුසු කොට අපගේ ශරීරයෙහි ප්‍රතිශක්තිකරණය වැඩි කළාය.

එදා අපට ලෙඩ සැදීමේ ප්‍රවනතාවය ඉතාමත් අඩු විය. අද බොහෝ විට එලෙස සිදු නොවේ. දරුවන් කන්නේ පාසැලේ කැන්ටිමෙනි. අම්මාට එය ලෙහෙසිය. යම් මුදලක් දරුවාට ලබා දීම පහසුය. උදෑසන අවදි වී උයනවාට වඩා සමහර දරුවන් තුන් වේලම කන්නේ කඩෙනි. කිසිම ප්‍රමිතියක් නැති වස විස මේ හරහා ශරීරගත වීම සිදුවිය හැක. කුඩා කල පටන් ඔවුන් ලෙඩුන් වීමට ඇති හැකියාව මහත්ය. තවද ඔවුනට මුදල් යහමින් ලබා දීමෙන් ඔවුනට එහි අගයක් නොදැනෙන්නටත් අනවශ්‍ය භයානක දේ සදහා ඇබ්බැහිවීමටත් බොහෝ ඉඩ ඇත.

අම්මා තාත්තා අපට නිවස තුළදී කුඩා කල පටන් උගන්වන්නට උත්සාහ කළ දේ ලබාදුන්නේ අවවාද වලට වඩා ආදර්ශයන් ලෙසිනි.

තාත්තාට පවුලේ නිසි තැන ලැබුණු අතර ඔහුට නිසි ගෞරවය ලබාදීමට අම්මා නිතරම කටයුතු  කළාය.  ඒ දකින අපත් විවාහපත් විටෙක ඇය අනුගමනය  කරනු ඇතැයි බලාපොරොත්තු වූවාය. දහවල් බුද්ධ පූජාවෙන් පසු අම්මා තාත්තා නිවසෙහි හිටියත් නැතත් ඔහුගේ ආහාර වේල බෙදා වෙන්කරන අතර ඉන් පසුව අපට ආහාර ලබා දුන්නාය.

රාත්‍රී කෑම වේල අප පවුලේ සියලුම දෙනා එකට එක්ව ලබා ගන්නේ දවසේ ආගිය තොරතුරු හෙට දවසේ සිදුවන දේ රට තොටෙහි විස්තර කතා බහ කරමින් ඉතාමත්ම සතුටිනි. මා අද මගේ නිවසේත් ඒ දේ ඒ අයුරින්ම සිදු කරනු ලබන්නේ අම්මා බලාපොරොත්තු වූ පරිද්දෙන්මය. හෂාන් නිවසෙහි හිටියත් නැතත් ඔහුගේ කෑම වේල කාටත් කලින් වෙන්කිරීම මාගේ පුරුද්දය.

එදා තාත්තා නිවසින් බැහැරව යන සෑම අවස්ථාවකම අම්මා ඔහුට දණගසා වදින්නේ තෙරුවන් සරණ පතමිනි. මග තොටෙහි ඔහුගේ ආරක්ෂාව පතමිනි. අපද වහ වහා ඇය අනුගමනය කරමින් තාත්තාට දණ ගසා වදින්නේ ඔහුගෙන් ලැබෙන උණුසුම් හාදුවද බලාපොරොත්තුවෙනි.

තාත්තා අම්මාටත් අපටත් පණ මෙන් ආදරය කළ අතර අවශ්‍ය නිසි රැකවරණය ලබා දුන්නේය. කිසි දිනෙක ඔවුන් අප ඉදිරියේ කිසිම අයුරකින් අඩුපාඩු දුක් කරදර ප්‍රශ්න  ගැන කතා කලේ නැත. ඒ අපේ කුඩා සිත් දුකට පත් කිරිමට අකැමති නිසාය. කිසි දිනෙක උඹ බන් කියාගෙනවත් රන්ඩු සරුවල් කරගෙනවත් නැත. අම්මාට සුලු හෝ කේන්තියක් ගොස් ආවේගයෙන් කතා කරනවිට තාත්තා එතැනින් ඉවත්ය යන්නේ  නෑසුන පරිද්දෙනි. දෙදෙනා අතර තිබුණු සමගිය ආදරය  පුදුමාකාරය. ඔවුන් ගත කළේ ඉතාමත්ම ආදර්ශමත් පවුල් දිවියකි. ඔවුහු ලද දෙයින් ඔවුන් සෑහිමට පත්වූහ.

සතුටෙන් කල් ගෙවිය. මා ඔවුන්ගෙන් ලැබූ යහපත් ආදර්ශයන් බොහෝය.

Previous Post

දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා

Next Post

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 04යි… ආසාදිත පුද්ගලයන් ගණන 683යි…

Related Posts

කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි
පුවත්

පෙබරවාරි 28, 2021
කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි
පුවත්

කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා! WHO ලොක්කා යළිත් කියයි

පෙබරවාරි 23, 2021
කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 
සෞඛ්‍යය

පෙබරවාරි 4, 2021
ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..
සෞඛ්‍යය

ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

ජනවාරි 30, 2021
Next Post

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 04යි... ආසාදිත පුද්ගලයන් ගණන 683යි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්
  • මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 
  • ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist