සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරු අල්ලන්න ආපු මම ඉන්නේ හොරෙක් එක්ක නම් මම ඉන්න ඕන දිලිත් එක්කනේ මල්ලි… රන්ජන් කියයි!

by editor
ඔක්තෝබර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් හොරු අල්ලන්න පැමිණ සිටිය යුත්තේ හොරෙක් සමග නම් තමන් සිටිය යුත්තේ දිලිත් ජයවීර සමග බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක පැවසුවේය.

ඔහු අද මේ බව මීගමුවේ දී පැවසුවේ ඊයේ සර්ව ජන බල පක්ෂයේ නායක දිලිත් ජයවීර රන්ජන් රාමනායක ඉලක්ක කරගෙන එල්ල කළ බරපතල විවේචනයට පිළිතුරු දෙමිනි. දිලිත් ජයවීර ඊයේ ප්‍රකාශ කළේ රන්ජන් රාමානායක දේශපාලනය ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවය. සැඟවුන ඉලක්ක සහිතව එම පක්ෂය විශාල වශයෙන් මුදල් වියදම් කරන බවත්, මේ තත්ත්වය මෙතෙක් දේශපාලනයේ ඇති නොවූ විකෘත්යක් බව කී දිලිත් රාජපක්ෂ හොරු අල්ලන්න සිටි රන්ජන් හොරෙක් අල්ලාගෙන සිටින බවට සමාජ මාධ්‍ය තුළ කථිකාවක් ඇතැයි ද සඳහන් කළේය.

ඊට පිළිතුරු දෙමින් රන්ජන් රාමනායක අද මෙසේ කීවේය.

” මම හොරු අල්ලන්න ඇවිත් ඉන්නේ හොරෙක් එක්ක නම් මම ඉන්න ඕන දිලිත් එක්කනේ මල්ලි…. දිලිත් මහත්තයගේ කණ්ඩායම බලන්න. දිලිත් මහත්තයා ගැන මම ඉස්සරවෙලා කියලා ඉන්නම්කො. දිලිත් මහත්තයට චෝදනා තියනවා ඇන්ටිජන් හොරා කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ පොහොට්ටුව ඇන්දෙත් එයාලු. ගෝඨාභය මහත්තයව ගෙනාවෙත් එයාලු. එයාම කියනවා. ඒ හරහා කොච්චර බිස්නස් කරගත්ත ද. හොටෙල්වල කොරෝනා රෝගීන් නවත්වලා කොච්චර හම්බ කරගත්ත ද?. මේව අහගන්නනෙ දිලිත් මහත්තයා ඔය කතාව කියලා තියෙන්නේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඊට පස්සේ කිව්වා මහා විශාල ශබ්දයක් ආවා කිව්වා. ජනේලෙන් බැලුවා කිව්වා. කපුවා බලටියක් ගහලා කැලණි ගඟට පැන්නා කිව්වා. පීනගෙන ගිහින් ඇමරිකන් වෝටර් බොටල් එකක නයෙක් දාන් ආවා කිව්වා. ඕවා කිව්වේ මේ මහත්තය නෙ.

ඒ මහත්තයා එහෙම කියලා ඊට පස්සේ කරපු ලොකුම විනාසේ මොකක්ද. අර ධම්මික පැණිය කියලා පැණියක් අරන් ඒ පැණිය කතානායක තුමාට පෙව්වනේ මේ යෝදයා. ඒ පැණිය පවිත්‍රා වන්නිආරච්චිත් බිව්වා. කතානායකත් බිව්වා. මම නම් ඒක බිව්වේ නෑ. මම දන්නවා ඕක ලෝක ලෙඩක් කියලා. අන්තිමට ගඟට මුට්ටි දාන තැනටත් රට ගෙනාවා. එතුමා ජාතියෙන් සමාව ඉල්ලන්න ඕන එතුමා කරපු වරදිවලට.

ඉතින් එතුමා කියනවා නම් මම හොරු අල්ලන්න ඇවිත් හොරෙක් එක්ක ඉන්නවා කියලා මම තෝර ගන්න ඕන පළවෙනි චොයිස් එක දිලිත් මහත්තයා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ නීති කඩා දහම් සිරිසේනගේ පෝස්ටර් ගසමින් සිටි අයෙක් පෝස්ටර් තොගයක් සහ කැබ් රථයක් සමග පොලිස් අත් අඩංගුවට…

Next Post

ප්‍රසිද්ධ ස්ථානවලදී පොලිස් ක්‍රියාකාරම් වීඩියෝ කරන සිවිල් පුද්ගලයින් වැලැක්වීම පොලිසියට තහනම් කරමින් පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.