බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුපර් හීරෝලා වී චීනය සහ ඇමරිකාව අහසේ කළ වෙළෙඳ යුද්ධය මහ පොලොවට… දෙපාර්ශවයම තමන් පැ ආනයනික බදු 115%න් අඩු කරයි!

by editor
මැයි 12, 2025
in පුවත්
China-America
Share on FacebookShare on Twitter

බීබීසී ඇසුරෙනි –

එකිනෙකාගේ බලය උද්ද්ච්ඡ ලෙස ප්‍රකාශ කරමින් ඇමරිකාව සහ චීනය අතර ඇවිලුන ප්‍රදර්ශනාත්මක වෙළෙඳ යුද්ධය අහසින් මහ පොළොවට ඇද දමමින්  එකිනෙකා මත තරගයට පැනවූ ආනයනික තීරු බදු දින අනූවක කාලයක් සඳහා 115% කින් අඩු කරන ගිවිසුමකට එකඟ වී ඇත.

ජිනීවාහි පැවති වෙළඳ රැස්වීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය අනුව ඇමරිකා එක්සත් ජනපදය චීනය සඳහා පැනවු ආනයනික තීරුබද්ද 145% සිට 30% දක්වා අඩු කරනු ඇත.  චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා  ආනයනික තීරුබදු 125% සිට 10% දක්වා අඩු කරනු ඇත.

එම ප්‍රකාශයේ සාරංශය මෙසේය.

  • එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ චීනයේ උප අගමැති හේ ලයිෆෙන්ග් විසින් මෙහෙයවනු ලබන “ආර්ථික හා වෙළඳ සබඳතා පිළිබඳ සාකච්ඡා දිගටම කරගෙන යාම සඳහා යාන්ත්‍රණයක්” රටවල් දෙකම ස්ථාපිත  කිරීමට එකඟ වී තිබේ.
  • අනාගත සාකච්ඡා චීනයේ හෝ එක්සත් ජනපදයේ පැවැත්විය හැකි බව ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.
  • “දෙරටටම සහ ගෝලීය ආර්ථිකයට ඔවුන්ගේ ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සම්බන්ධතාවයේ වැදගත්කම” ඔවුන් පිළිගනී.
  • “අඛණ්ඩ සාකච්ඡාවලට ඔවුන්ගේ ආර්ථික හා වෙළඳ සම්බන්ධතාවයේ එක් එක් පාර්ශ්වයේ උත්සුකයන්ට විසඳුම් සෙවීමේ හැකියාව ඇති” බව ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය යන දෙකම විශ්වාස කරන බව ප්‍රකාශයේ සඳහන් වේ.
  • “අන්‍යෝන්‍ය විවෘතභාවය, අඛණ්ඩ සන්නිවේදනය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවයේ ආත්මය” තුළ සාකච්ඡා ඉදිරියට යන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත් චීන පාරශවයෙන් පෙන්වා දී ඇත්තේ සියයට 30 යනු විශාල ආනයනික තීරු බද්දක් බවය.  පෙබරවාරි 1 වන දින ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර වෙළඳ යුද්ධය ආරම්භ වූ දා සිට තීරුබදු වෙනස් වී ඇති ආකාරය පෙන්වන මෙම ප්‍රස්ථාරය නිරූපණය කර ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ මහ නගර සභාවේ බලය ගන්න පොහොට්ටුව එක්ක පූට්ටු වීමේ අදහසට සජබ ඇතුළෙන්ම විරෝධයක්…!

Next Post

කතරගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ඇතුළු කණ්ඩායම කරිවෙහෙර නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගනිති.

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.