අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්වභාවික ජලයට වහ එකතු කර වරද පිළිගත් ගොඩ්රිජ් හවුස්හෝල්ඩි ප්‍රඩක්ට්ස් ආයතනයට අධිකරණයෙන් දඩ!

by editor
ඔක්තෝබර් 7, 2023 - Updated on ඔක්තෝබර් 8, 2023
in පුවත්
වර්ණක මුදා හැර තිබූ ආකාරය...

වර්ණක මුදා හැර තිබූ ආකාරය...

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                           

මිනිස් සිරුරට අහිතකර රසායනික අපද්‍රව්‍යයක් ස්වාභාවික ජලමාර්ගය මුදා හැරි සුප්‍රසිද්ධ ඉන්දියානු සමාගමකට විරුද්ධව නඩු පැවරීමට දෙහිවල ගල්කිස්ස මහ නරග සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පියවර ගෙන ඇත.

ගල්කිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන යන  ප්රසිද්ධ ඉන්දියානු සමාගමක්  වූ  ගොඩ්රිජ් හවුස්හෝල්ඩි ප්‍රඩක්ට්ස්  ලංකා (ප්රයිවට් ) ලිමිටඩ් ආයතනය  විසින් මෙම පරිසර අපරාධය සිදුකර තිබිනි. 

 මදුරු දඟර, හෙයාඩයි, ෂැම්පෝ, සපත්තු පොලිෂ්  ඇතුළු පාරිභෝගික භාණ්ඩ රාශිකයක් නිෂ්පාදනය  කරන උක්ත සමාගම මදුරු දඟර නිෂ්පාදනයේදී භාවිත කරන රතුපැහැති විෂ රසායනයක් සහිත  වර්ණකයක් මුසු  අපජලය ප්‍රදේශයේ ස්වාභාවික ජලමාර්ගයකට මුදා හැර ඇති අතර මේ හේතුව නිසා ඇලමාර්ගයේ සිටි මසුන් දහස් ගණනක් මිය ගොස්  ඇතැයි වාර්තා වී ඇත.

පසුව කරන ලද පරික්ෂා කිරීම් වලදී හෙලිව ඇත්තේ මෙම ඇලමාර්ගය මුදා හැර තිබෙන වර්ණකය මදුරුදඟර වර්ණ ගැන්වීම සදහා භාවිත කරන රොඩොමින් වර්ණකය බවය.

මත්ස්‍යයන් මිය ගොස් සිටි ආකාරය

භයානකකම වන්නේ  මෙම වර්ණකය මුදා හැරි ඇල මාර්ගයේ මසුන් ප්‍රදේශවාසීන් ආහාරයට ගැනීම බවත්  මෙම වර්ණකය නිරාවරණය වීමෙන් ඇස්වලට බරපතල හානි සිදුවීමේ අවදානමක් ඇති වීම, වර්ණකය පිළිකා කාරකයක් ලෙසද හදුනාගෙන තිබීම,    සම සමග ස්පර්ශවීමෙන් සහ ආහාර මගින් ශරීර ගතවුවහොත් මිනිස් සිරුරට අහිතකර තත්ත්වයන් පැන නැගීමේ අවදානම ඇතිවන ආකාරය ගැනත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අධිකරණයට පැහැදිලි කර ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

වර්ණක මුදා හැර තිබූ ආකාරය…

මෙම සමාගම  විසින් ඉතා සූක්ෂම ලෙස අප ජලය පරිසරයට බැහැර කර තිබු අතර ඒ බව හදුනා ගැනීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිනැයිද පැවසේ.

අදාල  සමාගමට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ නඩු පැවරීමෙන් පසු වරද පිළිගත් සමාගම   රුපියල් 50000ක උපරිම  දඩයකට යටත් කිරීමට   මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයහපත් කාලගුණයෙන් ඇති වූ ආපදා තත්ත්වය නිසා මාතර පාසල් සඳුදා – අඟහරුවාදාත් වසා දමයි!

Next Post

ගංවතුරෙන් මාතර නගරය බේරා ගන්න ධාරානිපාත වර්ෂාවේ රාත්‍රිය පුරා යුද හමුදාව කළ මෙහෙයුම!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.