බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත්ගේ යාපනයේ ජන රැළියක් සංවිධායකයින් අවලංගු කරලා… රැළියේ කතා කරන්නට පැමිණි ජලනී සහ ජී.එල්. ආපසු හැරී යති!

ඉලංකෙයි තමිල් අරසු කච්චි සජිත්ට සහයෝගය දීමෙන් තාවකාලිකව ඉවත් වීම නිසා සංවිධායකයින් ජන රැළිය අවලංගු කරලා...

by editor
සැප්තැම්බර් 11, 2024
in පුවත්
Jalani
Share on FacebookShare on Twitter

සජිත් ප්‍රේමදාසට සහය පල කිරීමට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය මුලින් ගෙන තිබූ තීරණය හදිසියේම වෙනස් වී තිබීම හේතුවෙන් ඊයේ යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන ජන රැළියක් එහි සංවිධායකයින් විසින් හදිසියේම අවලංගු කර තිබේ.

පසුව එම ජන රැළිය සඳහා සකස් කළ වේදිකාව සංගීත ප්‍රසංග වේදිකාවක් බවට පත් කිරීමට එම සංවිධායක පිරිස කටයුතු කර ඇත.

සජිත් ප්‍රේමදාසට පෙර ජලනි ප්‍රේමදාස හා ජී.එල්.පීරිස් ද තවත් පිරිසක්ද යාපනයේ රැලියට පැමිණි නමුත් දේශපාලන වේදිකාවක් එහි සංවිධානය වී නොතිබුණි.

හිස් වේදිකාවේ ගීත වාදනය වෙමින් තිබූ අතර ගීත ඇසීමට තරුණයින් කීප දෙනෙකු පැමිණ පසුව ඔවුන්ද ආපසු හැරී ගොස් තිබේ.

සජිත් ප්‍රේමදාස ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළාත් සභා සම්බන්ධයෙන් හා ඒවාට ලබා දෙන බලතල සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වන කාල රාමුව සම්බන්ධයෙන්ද ගැටලු රැසක් ඇති බව පෙන්වා දෙන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඒවාට ඔහු සමග සාකච්ඡා කොටම විසදුමක් ලබා ගැනීම අවශ්‍ය බවට තීරණය කොර සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය දැකවීම තාවකාලිකව නවත්වා තිබිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත් වවුනියාවේ පැවති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ මාවෙයි සේනාධිරාජා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මේ මස 15 වෙනිදා වන විට ලබා දෙන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සේනක බටගොඩ… අසිරිමත් සංගීත ශිල්පියා තවත් අප අතර නැත…..

Next Post

ගුවන් හමුදා උත්තමාචාරය පලාලි කඳවුරට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස පිළිගත් ජලනිට නෙමෙයි ලු… පසුපසින් ආපු ජී.එල්ට ලු… ගුවන් හමුදාව කියයි! ( වීඩියෝ සහිතයි)

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.