අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් සහ මද්දුමබණ්ඩාර සජබ තනතුරුවලින් පහ කර සුදුස්සන් දමාගෙන පක්ෂය දිගටම කරගෙන යනවා… – සේනක ද සිල්වා!

by editor
මැයි 10, 2024
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ නතතුරු දැරීමට නුසුදුසු සජිත් ප්‍රේමදාස සහ රන්ජිත් මද්දුමබණ්ඩාර යන දෙදෙනාත් වෙනත් නුසුදුසු පුද්ගලයෙනුත් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැර සුදුසු පුද්ගලයින් පත් කරගෙන පක්ෂය දිගටම පවත්වා ගන්නා බව සමගි ජන බලවේගය බවට පත් කල  අපේ ජාතික පෙරමුනේ හිටපු සභාපති,  සේනක ද සිල්වා අද (10) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ මේ වනවිටත් රන්ජිත් මද්දුමබණ්ඩාර සහ සජිත් ප්‍රේමදාසට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බවය. නඩුව දිගටම පවත්වාගෙන ගොස් ඔවුන් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හරින බවය.

සේනක ද සිල්වා මෙසේ ද පැවසුවේය.

මමයි ඩයනා ගමගේයි තමයි සමගි ජන බලවේගය පක්ෂයට අපේ පක්ෂය ලබා දිලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව පක්ෂයේ නායකයා කරලා ඩයනා ගමගේ ඉවත් වෙලා මහ ලේකම්කම රන්ජිත් මද්දුම බණ්ඩාරට   ලබා දුන්නේ.

2020.02.03 දින අත්සන් කරලා එම තනතුරු ලබා දුන්නා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ වනවිට සජිත් ප්‍රේමදාස සහ රන්ජිත් මද්දුමබණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් වෙලා හිටියේ. පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර ඔවුන් දෙදෙනා පක්ෂයට ගත්තා.

පක්ෂයට අරන් පක්ෂය මෙහෙයවන්නයි බලය දුන්නේ. අපි පක්ෂයේ යාවජීව සාමාජිකයො.  ඊට පස්සේ මෙතුමා කළේ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරලා මේ පක්ෂයේ සාමාජිකයෙක් නම් වෙනත්  කිසිම පක්ෂයක ඉන්න බෑ,  මේ පක්ෂයේ ඉන්නවා නම් මේ පක්ෂයේ විතරයි ඉන්න පුලුවන්,  එහෙම නැතිනම් සියලු දෙනාගේ තනතුරු අහෝසි වෙනවා කියලා ක්ලෝස් එකක් ගත්තා.

දැන් ඒ ගොල්ල ඒ අයගේම වළ කපා ගත්තා. දැන්  මේ පක්ෂ ව්‍යවස්ථාව අනුව කිසිම කෙනෙකුට පක්ෂ දෙකක ඉන්න බෑ.  සජිත් ප්‍රේමදාසටවත්, රන්ජිත් මද්දුමබණ්ඩාරටවත් තව දුරටත් මේ පක්ෂයේ ඉන්න බෑ, එකම එක්කෙනාටයි ඉන්න පුලුවන්. හර්ෂ ද සිල්වාට. ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වෙලා තියනවා.

අපි   ඒ අයට විරුද්ධව නඩු දාලා තියනවා. අපි නඩුව දිගටම ගෙනියනවා. පක්ෂය තහනම් වීමක්  වෙන්නේ නෑ. මෙතුමාලගේ තනතුරු අහිමි කරලා අපට අවශ්‍ය මිනිස්සු දාගෙන අපේ පක්ෂය ඉස්සරහට ගෙනියනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ද්විත්ව පුරවැසිභාවය සහිත තවත් මන්ත්‍රීවරු 10ක් පාර්ලිමේන්තුවේ… ඕමල්පේ සෝබිත හිමි හෙළි කරයි…

Next Post

ඊයේ අහුංගල්ල ඝාතනයත්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ කොන්ත්‍රාත්තුවක් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.