අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශාරුක්ගේ පුත් ආර්යන් ඇප පිට එළියට එයි!

by editor
ඔක්තෝබර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශාරුක්ගේ පුත් ආර්යන්ට අද (28) මුම්බායි මහාධිකරණයෙන් ඇප ලැබුණේය. ඔහු  මාසයකට ආසන්න කාලයක්  හිටියේ රක්ෂිත බන්ධනාගාරගතවය.  සුඛෝපභෝගී සංචාරක නෞකාවක මත්ද්‍රව්‍ය සාදයක් අතරතුර ඉන්දීය මත්ද්‍රව්‍ය නාශයක අංශ  ආර්යන් ඛාන් ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට පත් විය.

මුලින්ම මුම්බායි මහේස්ත්‍රාත් අධිකරණය ආර්යන් ඛාන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළේය.  මේ අතර ආර්යන් ඛාන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් සෝනු සූද්, රිතික් රෝෂන්, ස්වාරා බාස්කර් වැනි බොලිවුඩ් තරු රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාරයක්ද පසුගිය සති තුන පුරා දියත් කර තිබිණි.

කෙසේ වෙතත් ඔහුගේ නීතිඥ  සනීෂ් මනේෂින්ද් මුම්බායි මහාධිකරණය වෙත ගොනුකළ ඇප අයදුම්පත පෙරේදා  (26) විභාගයට ගත්තේය. අනතුරුව තෙදිනක් පුරා සිදුකළ දීර්ඝ කරුණු දැක්වීමකින් පසු ආර්යන් ඛාන් ඇප මත මුදා හැරීමට මුම්බායි  මහාධිකරණය තීන්දු කළේය.

ඉන්දීය මාධ්‍ය කියන්නේ  ආර්යන් ඛාන්ට හෙට හෝ අනිද්දා බන්ධනාගාරයෙන් පිටව යෑමට හැකිවනු ඇති බවය. ඔහු සමග ඔහුගේ මිතුරන් දෙදෙනෙක් සහ මිතුරියක් බන්ධනාගාරගත වූයේය. ඒ එකම සාදයක දී මත්ද්‍රව්‍ය සමග කොටු වීමෙනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සිය පුතු මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී අදාල නීති  කටයුතු මෙහෙයවූ මුම්බායි නීතිඥ කණ්ඩායම හමුවූ ශාරුක් සිය ස්තුතිය වෙනම පරිනමා තිබිණි. ශාරුක් ලෝකයම දිනාගත් බව සැබෑය. ඒ ඔහුගෙන් පිට බාහිර ලෝකය ය. එහෙත් ශාරුක්ට ශාරුක්ගේ ලෝකය මගහැරී තිබිණි.

මත්ද්‍රව්‍ය චෝදනාවක් පිට රක්ෂිත බන්ධනාගාරතව සිට ඇප පිට නිදහස් වුණ, නමුත් මත්ද්‍රව්‍ය නඩුවකට පැටලී තරුණ ජීවිතය ව්‍යසනයට ලක් කරගත් ශාරුක්ගේ පුත් ආර්යන් කියන්නේ ශාරුක්ට ශාරුක් ගේ ලෝකය මගහැරී ගිය තරමය.

සුපිරි ලෝකයේ මත්ද්‍රව්‍ය සැණකෙළියක දී කොටු වුණු ශාරුක්ගේ පුතාගේ කතාව…

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැද පෙළ බිඳ වැටී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 154කට සීමා වේ… කඩුලු 06ක් දැවී යයි…

Next Post

ඔස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකාව දරුණු පරාජයකට ඇද දමති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.