සුපිරි ලෝකයේ මත්ද්‍රව්‍ය සැණකෙළියක දී කොටු වුණු ශාරුක්ගේ පුතාගේ කතාව…
ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත් අඩංගුවට ගත්තේය. ඒ කතාව අද ඉන්දියාව කැළඹුවේය. ශාරුක් යනු යහපත් ජීවිත පැවැත්ම නිසා ප්‍රතිරූපයක් ගොඩනගා ගත් කලා කරුවෙකි. හෙණයක් වැදුනාක් බඳු මේ සිද්ධිය නිසා ඉන්දියාවේ ශාරුක් රසිකයන් කම්පනයට පත් වූයේය. ශාරුක් ගේ පුත් ආර්යන් ඛාන් අත්අඩංගුවට පත් වන්නේ මුම්බායි නගරය ආසන්න මුහුදේ … දිගටම සුපිරි ලෝකයේ මත්ද්‍රව්‍ය සැණකෙළියක දී කොටු වුණු ශාරුක්ගේ පුතාගේ කතාව… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed