බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දකුණු අප්‍රිකාවෙන් කඩුළු 07ක බිහිසුණු පරාජයක්…

by editor
අප්‍රේල් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර දකුණු අප්‍රිකාවේ Kimberley ක්‍රීඩාංගනයේ ඊයේ පැවති එක්දින ජාත්‍යාන්ත තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් අත් කරගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත් වූයේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ  කණ්ඩායමේ නායිකා   Laura Wolvaardt නොදැවී කදිම ශතකයක් රැස් කළාය.  පන්දු 141කට මුහුණ දී ඇය ලබා ගත් ලකුණු 110ට අන්තර්ගත වූයේ හතරේ පහර 06ක් පමණි. ඇය සමග එක් වී සිව්වන කඩුල් සඳහා නොබිඳුණු වාර්තාගත ලකුණු 147ක සම්බන්ධයක් ගොඩනැගූ Marizanne Kapp නොදැවි ලකුණු 80ක් ලැබුවාය. ඇය පන්දු 84ක දී ලබා ගත් ලකුණු 80ට අන්තරගත වූයේ හතරේ පහර 07කි.

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තෝරා ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 226කට සීමා කළේය. ඕවර 50 අවසන් වීමට එක් පන්දුවක් තිබිය දී ශ්‍රි ලංකා ක්‍රීඩිකාවෝ සියලු දෙනා දැවී ගියහ.

සුපුරුදු පරිදි මේ තරගයේත් සැලකිය යුතු ලකුණක් වාර්තා කළේ නායක චමරි අතපත්තු පමණි. චමරි හතරේ පහර 09ක් සමග ලකුණු 51ක් වාර්තා කළාය. ඒ පන්දු 69ක දී ය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි ලකුනු 2ක්,  නිලක්ෂිකා සිල්වා ලකුණු 36ක්, හස්මිකා කරුණාරත්න ලකුණු 33ක් රැස් කළහ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

දකුනු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Ayabonga Khaka පන්දු ඕවර 6.5ක් පමණක් යවා ලකුණු 28කට කඩුළු 03ක් ලැබුවාය. Nadine de Klerk පන්දු ඕවර 6ක් යවා ලකුණු 23ට කඩුළු 03ක් ලැබුවාය. Nonkululeko Mlaba පන්දු ඕවර 08ක් යවා ලකුණු 40කට කඩුළු 02ක් බිඳ හෙළුවාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ට ආරම්භක අවස්ථාවේ ශ්‍රි ලංකා පන්දු යවන්නියන් විසින් සැලකිය යුතු පීඩනයක් එල්ල කළහ. ඔවුන්ගේ පළමු කඩුල්ල දැවී යන්නේ ලකුණු 23 දී ය. දෙවැන්න ලකුණු 27 දී ය. පන්දු ඕවර 20ක් වනවිට ලකුණු 86කට කඩුළු 3ක් බිඳ වැටී තිබිණි.

එහෙත් ඉන් අනතුරව ආරම්භක පිතිකාරිණිය වූ නායක  Laura Wolvaardt සමග එක් වූ නොම්බර 05 පිතිකාරිණිය Marizanne Kapp නොදැවී විශිෂ්ට ලකුණු 147ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් තරගය නිමා කළහ.  දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු කඩුළු 07ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්තේය.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය ඔෂධී රණසිංහ සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් ලැබූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාවේ අයෝමය රැකවරණය සිදුරු කර ප්‍රකාශ කළ ලෙසම ඉරානය ඊශ්‍රයාලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි…

Next Post

ඇසට අනතුරක් සිදුවහොත් මුලින්ම කළ යුතු දේ ගැන විශේෂඥ උපදෙසක්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.