අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්වාසභංගයට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය ප්‍රකාශ කරගැනීමේ ස.ජ.බ උපක්‍රමය….

by editor
අප්‍රේල් 27, 2022
in පුවත්
Parliment
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට පෙර නියෝජ්‍ය කතානායකවරයෙක් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් යෝජනා කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා පත්කර ගැනීමෙන් අනතුරුව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ  ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මීලඟ පාර්ලිමේන්තු සැසිවාරය  මැයි මස 04 වැනි දින ආරම්භ කිරීමට නියමිත අතර එහි පළමු කාර්යය වන්නේ නියෝජ්‍ය කතානායකවරයෙක්  පත් කරගැනීමය.

හිටපු නියෝජ්‍ය කතානායක  රන්ජිත් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව මේ වනවිටත් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති අතර එහි පිටපතක් කතානායකවරයාට ද යවා තිබේ.

ඔහුගෙන් පුරප්පාඩුවන නියෝජ්‍ය කතානායක ධුරයට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ අනුර ප්‍රියදර්ශන යාපා මෙන්ම පොහොට්ටුවේ ඩිලාන් පෙරේරා යන දෙදෙනාගේ නම් යෝජනා වී තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් තෝරාගැනීමට ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව ඇත.

මේ ඡන්ද විමසීමෙන් ආණ්ඩුවට බහුතරය තිබේද නැද්ද යන්න දැනගත හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්වාසභංගයත් ඩීල් එකක් දැයි සැකයි… වාසු කියයි!

Next Post

දකුණේ අරගලය උතුරට ගිය හැටි… වෙල්ලමුල්ලි වයික්කාල්  මළවුන් සැමරීම නිර්පාක්ෂික වෙයි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.