සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විරෝධය දක්වා සරුංගල් යවන්නත් බෑ… පොලිසිය පොලු දාන්න එයි! …

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ රූපය සහිත සරුංගල් යවන්න බැරිලු... නීති වෘත්තිකයන් පොලිසියට නීතිය කියා දෙයි!

by editor
අගෝස්තු 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුවෙන් දියත් කර ඇති මර්ධනයට විරෝධය දක්වමින් සංවිධානය කළ සරුංගල් යැවීමේ විරෝධතාවයක් මැඩලීමට ඊයේ (27)  පොලිසිය බරපතල උත්සාහයක් ගත්තේය.

‘SHE TALKS’ නමැති කාන්තා එකමුතුව  මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

විරෝධතාවය මැඩපැවැත්වීමට පැමිණි පොලිස් ප්‍රධානියා පැවසුවේ    ජනාධිපතිවරයාගේ රුව සහිත සරුංගල් යැවීමට ඉඩ දිය නොහැකි බවය.

මේ අවස්ථාවේ දී විරෝධාවයේ සිටි නීති වෘත්තිකයින් ගණනාවක් පොලිසියට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කුමක් ද යන්න පැහැදිලි කරදී බාධා කිරීම් නොසලකා සරුංල් යැවීමේ විරෝධතාවය දියත් කළහ.

නීතිඥ තිළිණි හේවාවිතරණ පැවසුවේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති  ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්  ආරක්ෂා කිරීමට  සහ ඊට ගරු කිරීමට  කරන ඉල්ලීමක්   මෙම විරෝධතාවය හරහා ඉදිරිපත් කිරීමට  තමන් උත්සාහ කරන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

‘SHE TALKS’ හි සාමාජිකාවක් වූ නීතිඥ නිරූපා සේරසිංහ කීවේ  ඩොලර් එකක්  නොමැතිව රට හිඟමනට පත් වී ඇති මොහොතක ලෝකය  අත්හැර  රනිල් වික්‍රමසිංහට හුදකලා ගමනක් යා නොහැකි බවය. ලොකයට මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර පෙන්විය යුතු  බවය.

“මොහු මේ  මොකක්ද කරන්න හදන්නෙ. ඒ නිසයි අපි එකතු වුනේ. පුලුවන්නම් අත්අඩංගුවට අරන් පෙන්වන්න. අපි බය නැහැ.  අපි එකතු වෙනවා. අපි ජනතාවටත් කියනවා එකතු වෙන්න. එකතුවීමෙන් තොර විසඳුමක් නෑ කියලා. “ ඇය කීවාය.

දූෂිත පාලනයට එරෙහිව කළ අරගලයේ දී එම අරගලය මෙහෙයවූ තරුණ දරුවන් ත්‍රස්තවාදීන් කර ඇති ආකාරය අශිෂ්ට බවත් සමාජයේ මතුවන විරෝධතාවය නිමා වී නැති බවත් එම සංවිධානය පවසන්නේය. තමන් පතන රට ලැබෙන තුරු අරගලය අත්හරින්නේ නැති බවත් ඔවුන් ප්‍රකාශ කරන්නේය

&;

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් බාගයක් ෂෙල් හා සිනොපෙක් වෙත?

Next Post

පේරාදෙණිය ඉංජිනේරු සිසුවෙක් පේරාදෙණිය පාලම මතින් මහවැලි ගඟට පනී…   සිරුර සොයා මෙහෙයුම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.