අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය ඉංජිනේරු සිසුවෙක් පේරාදෙණිය පාලම මතින් මහවැලි ගඟට පනී…   සිරුර සොයා මෙහෙයුම්…

by editor
අගෝස්තු 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්…පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ සිසුවෙක්…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු පේරාදෙණිය පාළමෙන් මහවැලි ගඟට පනින ලද බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සිසුවා පාළමෙන් පහළට පනිනු දුටු බව කියන පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා නාවික හමුදාව ජලයේ ගිලී අතුරුදන් වූ සිසුවා සෙවීම සඳහා ඊයේ (27) පස්වරුවේ සිට මෙහෙයුමක් දියත්කර තිබේ.

නුවන් ලක්ෂිත දේවසුරේන්ද්‍ර (24) නැමැති ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු මෙලෙස අතුරුදන්ව තිබෙන බව පොලීසිය පවසයි.

සිසුවාගේ බෑගය පාළම අසළ තිබී පොලීසිය සොයාගෙන ඇත. ගමන් බෑගයේ තිබූ හැඳුනුම්පත මගින් මෙම සිසුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබන අයෙකු බව තහවුරු කරගත් බව විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති, මාධ්‍ය ප්‍රකාශක මහචාර්ය ටෙරන්ස් මදුජිත්  කීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම දිනවල ඉංජිනේරු පීඨයේ විභාග පැවැත්වෙන බවත් පසුගිය 26 වැනි දින විභාගයට පෙනී සිටීමෙන් පසු සිසුවා නිවසට ගොස් මිතුරන්ටද බත් පාර්සල් තුනක් රැගෙන පැමිණ තිබෙන බව මහාචාර්වරයා පැවසීය.

පාළම අසළ තිබී සොයාගත් බෑගය තුළ එම බත් පාර්සල් තුනද තිබී ඇත. මෙම සිසුවා ආතිතය සඳහා ඖෂධ ලබාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණියේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන්  ගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විරෝධය දක්වා සරුංගල් යවන්නත් බෑ… පොලිසිය පොලු දාන්න එයි! …

Next Post

පලාගිය ජනාධිපති බාප්පාට නාමල් පුතාගේ ගේ ලඟම ගෙයක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.