සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වියදම් සීමා කිරීමේ ජනාධිපති චක්‍රලේඛය සියල්ල තීන්දු කරන ලකුණු… තැපැල් ඡන්දය දින නියමක් නැතිව කල් යයි!

by editor
පෙබරවාරි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමක් නොමැතිව කල් යන බව ශ්‍රී ලංකා මැතිවණ කොමිසම නිවේදනය කර ඇත.

තැපැල් ඡන්ද විමසීම සැලසුම්කර තිබුණේ ලබන 22, 23 සහ 24 දිනවලය.

කෙසේ වෙතත් මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට දින නියම කළ මැතිවරණය පැවැත්වෙනවා ද නොපැවැත්වන බවට මැතිවරණ කොමිසම මෙතෙක් තීරණයක් ගෙන නැත.

කෙසේ වෙතත් අද දේශපාලන පක්ෂ  මැතිවරණ කොමසාරිස්වරයා හමුවූ අවස්ථාවේ දී ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පිළිබඳ මතු වූ ගැටලුව ඔහු පක්ෂ ලේකම්වරුන් ඉදිරියේ පැහැදිලි කර ඇත.

ජනාධිපතිවරයා විසින් සියලුම රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීම සඳහා නිකුත් කළ චක්‍රලේඛය කිසිම ආයතන ප්‍රධානියෙකුට උල්ලංඝණය කළ නොහැකි වීම නිසා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මුදල් ලැබෙන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව මැතිවරණ කොමිසම පක්ෂ නායකවරුන්ට දන්වා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අධිකරණ නියෝගය ලබා දී ඇත්තේ මැතිවරණ කොමිසමට අදාල කටයුතු කරගෙන යෑමට බවත්, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්වී නැති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පක්ෂ ලේකම්වරුන් වෙත දන්වා ඇත.

ජනාධිපතිවරයා නිකුත් කළ චක්‍රලේඛය මැතිවරණ කොමිසමටත් අදාල බව එහිදී කොමිසමේ සභාපතිවරයා පැහැදිලි කර ඇත.

මේ තත්ත්වය තුළ තැපැල් ඡන්ද විමසීම දින නියමක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තීරණය කර තිබේ.

මෙම තීරණයට එරෙහිව පක්ෂ නායකයින් අදහස් දක්වා ඇතත් නිශ්චිත එකඟතාවයකින් තොරව රැස්වීම නිමා වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මා ඝාතනය වුනොත් එහි වගකීම රජය භාරගත යුතුයි…

Next Post

දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරේ කොටස් සුරක්ෂිතව තබා ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.