බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂයක් හදන්නවත් විපක්ෂ කණ්ඩායම්වලට එකතු වෙන්න බැරිනම් විපක්ෂයත් අනුරට දුන්නානම් ඉවරයි… හරීන් කියපු කතාව!

by editor
සැප්තැම්බර් 27, 2024
in පුවත්
ranil-sajith
Share on FacebookShare on Twitter

ප්‍රබල විපක්ෂ සන්ධානයක්  ගොඩනැගීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් ඇති අවස්ථාවක විවිධ කොන්දේසි පනවමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්  ගෙනයන අනම්‍ය ප්‍රතිපත්තිය පිළිගත නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි විපක්ෂ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට සිලින්ඩරය ලකුණින් තරග කිරීමට පොහොට්ටුවෙන් ගිලිහී ගිය කොටස් සමග සාකච්ඡා පවත්මින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සන්ධානයක් ගොඩනැගීමේ අදහසක් විපක්ෂය තුළ ඇති වී තිබෙන බව වාර්තා වේ.

මෙවැනි විකල්පයකට ගමන් කිරීමට සිදුවී ඇත්තේ   එක්සත් ජාතික පක්ෂයෙන්  හිටපු ජනාධිපතිවරයා ඉවත් වී රුවන් විජේවර්ධනගේ පක්ෂ නායකත්වය තුළ  සජිත් ප්‍රේමදාස වෙත අගමැති අපේක්ෂක ධූරය පිරිනමා තරග වැදිය හැකි ආකාරයක් සම්බන්ධව  ඇතිවන සාකච්ඡාවලට හෝ  සජිත් ප්‍රේමදාසගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොමැති වීම නිසා    බවද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

අද වනවිටත්  සමගි ජන බලවේගය සමග එක්සත් ජාතික පක්ෂය එක්වීමට අදාල සාකච්ඡා පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණ නැති බව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු කැබිනට් ඇමති හරීන් ප්‍රනාන්දු මාධ්‍යයට  කීවේය.

ඔහු පැවසුවේ විපක්ෂයක් හදාගැනීම සඳහාවත් විපක්ෂ කණ්ඩායම්වලට එකඟවීමට නොහැකි නම්” විපක්ෂයත් අනුරටම දුන්නා නම් ඉවරයි” යනුවෙනි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කෙසේ වෙතත් ලබන අඟහරුවාදා වනවිට විසිරී සිටින විපක්ෂ  කණ්ඩායම් අවසන් නිගමනයකට එළඹෙනු ඇති බව වාර්තා වේ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දි තිබූ  ප්‍රභූ ආරක්ෂාව ඉවත් කරයි…

Next Post

අධිකරණයට අපහාස කළේ නෑ… එපමණ මුදලක් ගෙවන්න බෑ… වන්දි ගෙවීමේ අපහසුව ගැන අධිකරණයට කී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානීට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුව ගොනුවන හැටි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.