සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විනය රැකගන්න බැරිව ක්‍රිකට් ආයතනයෙන් පැන්නූ අනුෂ සමරනායකට යළිත් ඉහළ තාක්ෂණික අංශයේ වේග පන්දු පුහුණු උපදේශක කමක්!

by editor
පෙබරවාරි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ආයතනයේ ඉහළ තාක්ෂණික අංශයේ වේග පන්දු පුහුණු උපදේශකයකු ලෙස ඉහළ වැටුපකට අනුෂ සමරනායකට පත්වීමක් ලබා දී ඇතැයි වාර්තාවේ.

දැනට ඉහළ තාක්ෂණික අංශයේ සිටින සෙසු දේශීය පුහුණුකරුවන් කිසිවකුට නොගෙවෙන මුදලක් මොහුට ගෙවීමට නියමිත බවත් එය බොහෝ විට මිලියන දෙකක් බවත් වාර්තා වේ.

කලක් මෙම අංශයේම සේවය කළ අනුෂ ක්‍රිකට් තරගයක් අතර තුර නිළියන් හා නිරූපිකාවන් කිහිප දෙනෙකු ක්‍රීඩාංගණය පුරා රැගෙන යමින් පිංතූර ගැනීම හා  දැල් වේග පන්දු යවන්නකු ලෙස එක්තරා තරග පාවාදීමේ නියෝජිතයකු කෙත්තාරාමයට රැගෙන ඒමේ චෝදනා ලැබුවේ.

තරගයක් අතර නිරූපිකාවන් සමග.. ආන්දෝලනාත්මක සිද්ධිය…

පසුව අයි.සී.සී. ය විසින් අනුෂ සමරනායක තරග පාවා දීමේ චෝදනාවෙන් නිහස් කළත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කීවේ විනය කරුණකට වරදකරුවෙක් විම හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් සමග තවදුරටත් සේවය කළ නොහැකි බව.ය

 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අනුෂ සමරනායක තරග පාවාදීමේ නියෝජිතයෙක් බවට චෝදනා ලද දැල් පන්දු යවන්නා වන ගයාන් විශ්වජිත් සමග…

අනුෂ ක්‍රිකට් උපදේශක සනත් ජයසූරියගේ සමීපතයකු වන අතර මෙම පත්වීම සනත්ගේ බලපෑම මත සිදු කරන ලද්දක් බවත් වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් තුෂාරට වෙඩි තබා ඝාතනය කරයි…

Next Post

පොලිස්පතිගේ චක්‍රලේඛත් උල්ලංඝනය කරමින්  සේවා අංක ගලවාගෙන ලීසිං මැරයො එක්ක වාහන කොල්ල කන්න ගිය පොලිසියේ 2ක්  ඉදිරිපිට සීසර්ලා  ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ   සංගමයේ සභාපතිට ගහලා!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.