සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශිකයෙක් සූරා කන්න ගොස් කළුතරත් රටත්  කළු කළ ගොබ්බ වඩයා අත් අඩංගුවට…

by editor
අප්‍රේල් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කළුතර ප්‍රදේශයේ දී සංචාරකයෙකු විලි ලජ්ජා නැති ලෙස රවටා උළුඳු වඩයක් සහ ප්ලේටින්යක් රුපියල් දහසක මුදලකට අලෙවි කරන්නට ගොස් රටටම විශාල අපවාදයක් ගෙනා 60 හැවිරිදි වියපත් ගොබ්බයා මොරගොල්ල සංචාරක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරගොල්ල සංචාරක පොලිසියට විද්‍යුත් තැපෑලෙන් පැමිණිල්ලක් අනුව මේ තැනැත්තා අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සිදුවී තිබුණේ  2024 පෙබරවාරි 09 වැනි දිනය. සිද්ධියට මුහුණ දෙන්නේ රටේ ස්වරූපය සම්බන්ධව සංචාරක වීඩියෝවක් සකස් කරමින් සිටි ටිම් ටෙන්ට් නැමැති බෙල්ජියම් ජාතිකයෙකි.

පාරේ ගමන් කරමින් පරිසරය රූගත කරමින් ගමන් කරන විදේශිකයා හෝටලය තුළට කැඳවාගෙන ගොස් උළුඳු වඩයක් සහ ප්ලේන්ටියක් ඔහුට ලබා දී  තමන් බෞද්ධයෙක් බවද කියන මේ ප්‍රාථමික වෙළෙන්දා රුපියල් දහසක මිලක් නියම කර රුපියල් දෙසීයක් අඩු කර රුපියල් 800ක මුදලක් ඔහුට නියම කරන්නේය.

මෙහිදී ටිම් ටෙන්ට් කරන්නේ තමන්ව රැවටූ ආකාරය ලෝකයට පෙනෙන සේ ඔප්පු කිරීමය. මග යන පුද්ගලයෙකුගෙන් වඩේ ඒකක මිල විමසන ඔහු වෙළෙන්දාට කියන්නේ අවංක වන ලෙසය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ඔබ අවංක නෑ…. ප්‍රශ්නය මුදල නෙමෙයි. මිලක් සඳහා මූලධර්මයක් තිබිය යුතුයි…”  ටෙන්ට් කියන්නේය.

මේ වීඩියෝව ලෝකයට මුදා හැර තිබිණි. රටේ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝව ප්‍රචාරය වන්නේ දැඩි විවේචනයක් සමගිනි.

ඒ් සමග ලැබෙන පැමිණිල්ලක් මත මොරගොල්ල සංචාරක පොලිසිය විසින් පලාතොට පදිංචි මෙම පුද්ගලයා අද (18) අත් අඩංගුවට ගෙන කළුතර පොලිසිය වෙත භාර දී ඇත.

සැකකරු   ප්‍රදේශයේ දන්නා හඳුනන අයකු බවත් එම ආපනශාලාවට  පැමිණෙන විදේශිකයන් රවටා මුදල් ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු හෙට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මින් පෙර සමාජ මාධ්‍ය මගින් හෙළිදරව් කළ අලුත්කඩේදි විදේශිකයෙකුට අඩම්තේට්ටම් කළ චන්ඩි කොත්තුවා ද පොලිස් අත් අඩංගුවට පත් වූයේය. දැන් ඒ ‌මුග්ධයාත් ඉන්නේ ඇප පිටය.

මෙවැනි කපුටන් වැනි ප්‍රාථමික මිනිසුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මකවීම  ඉතා සාධනීය තත්ත්වයක් බව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනක රත්නායකව නිරුවත් කරන්න හැදූ ගයත්‍රි බිම්බාට අධිකරණයෙන් වාරණයක්!

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ පොලිසියේ 02ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.