සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකන්ද පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයා ගැන පශ්චාත් මරණ පරීක්ෂණය අද…

by editor
ජනවාරි 13, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

පොළොන්නරුව වැලිකන්ද ගල්කන්ද ප්‍රදේශයේදී 12 වෙනිදා සවස පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය 26 වියති තරුණයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු පොළොන්නරුව මහ රෝහලේදී  අද (13)  සිදු කිරීමට කටයුතු කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

වැලිකන්ද ගල්කන්ද ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවසේ තිබූ මන්නා පිහියක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහර දීමට යන අවස්ථාවේදී සිදුකළ වෙඩි තැබීමකින් මෙම තරුණයා මියගිය බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ, අංක 93 කන්දකාඩු, සිංහපුර ලිපිනයේ පදිංචිව 26 වියති ගාර්දි අම්බ්‍රෝඩ් කංකානම්ගේ ටිෂාන් යන අය බව පොලිසිය සඳහන් කරයි.

වැලිකන්ද කුඩාපොකුණ ප්‍රදේශයේ සිට, හමුදා ඇදුමට සමාන ඇඳුමින් සැරසී තිදෙනකු යතුරු පැදියකින් ගමන් කරන අවස්ථාවේදී පොලිසිය යතුරුපැදිය  නතර කිරීමට උත්සාහ දරා තිබේ.

පොලිස් අණ නොතකා ධාවනය කෙරු යතුරු පැදියේ දෙදෙනෙකු එම අවස්ථාවේදී පලාගිය අතර, යතුරු පැදිය පදවාගෙන ගිය පුද්ගලයා ඔහුගේ නිවසට ගොස් මන්නා පිහියක් ගෙන ඔවුන් පිටිපස ලුහුබැඳ ආ පොලිස් නිලධාරීන්ට පහර දීමට යන අවස්ථාවේදී පොලිස් නිලධාරින් සිය ජීවිත ආරක්‍ෂාව උදෙසා වෙඩි තබා තිබේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එහිදී පොළොන්නරුව පොලිස් රථ වාහන අංශයේ පොලිස් සැරයන් වසන්ත යන අය විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා ඇති අත ඔහු සමග රාජකාරි කටයුතු කිරිමට පොලිස් කොස්තාපල් 61509 වික්‍රමසිංහ යන නිලධාරියාද ගොස් ඇති බව පොලිසිය කියයි.

පලාගොස් ඇති අනිත් සැකකරුවන් දෙදෙනාද අවුරුදු 27 හා 29 යන වයසේ පසුවන ගල්කන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය පවසයි.

මෙම සිද්ධියේදී පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග   අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධ අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇති බවත්, අධිකරණය ලබාදෙන නියෝගය අනුව ඉදිරියේදී මේ සම්බන්ධ කටයුතු කරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

මියගිය මෙම සැකකරුට විරුද්ධව මත්ද්‍රව්‍ය හා ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධව හා රුපියල් 70,000 ක් වටිනා එල ගවයින් සිව්දෙනකු සොරකම් කර අලෙවි කිරීම ඇතුළු නඩු කිහිපයකටද, මත්ද්‍රව්‍ය අපරාධ සහ චෝදනා 10 කට වරෙන්තු ලබා ඇති බවද පොලිසිය පවසයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ   ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මෙම වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් පිරිසක් ලබන 22 දා ලංකාවට…

Next Post

ආපදාවට සහන සැලසීම සඳහා එක්සත් ජනපදයෙන් තවත් ඩොලර් මිලියන 02ක මානුෂීය අධාර…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.