බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආපදාවට සහන සැලසීම සඳහා එක්සත් ජනපදයෙන් තවත් ඩොලර් මිලියන 02ක මානුෂීය අධාර…

by editor
ජනවාරි 13, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා අතිරේක මානුෂීය ආධාර ප්‍රමාණයක් අද ( 13) එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කළේය.

ඒ් අනුව ආපදා ප්‍රතිචාරය සඳහා එක්සත් ජනපදය ලබා දුන් සමස්ථ ආධාර වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් බවට පත් වී තිබේ.

මෙම ආධාර වලට පවුල්වල ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා අවැසි හදිසි ආහාර සහ මුළුතැන්ගෙයි කට්ටල, සනීපාරක්ෂක කට්ටල වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, මෙන්ම ගංවතුර අවම කිරීම සඳහා භාවිතයට ගන්නා වැලි කොට්ට සකසන පොලිසැක්ස් වැනි ද්‍රව්‍ය ද ඇතුළත් වන බව තානාපති කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම, ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට පිරිසිදු පානීය ජලය වෙත ප්‍රවේශය ලබාදීමට, මව්වරුන්ට සහ දරුවන්ට අත්‍යවශ්‍ය පෝෂණ සහාය සපයීමට, සහ නවාතැන්වල ආරක්ෂිතහා ළමා – හිතකාමී අවකාශයන් පවතින බව සහතික කිරීමට ද මෙම ආධාර සහාය ලබා දෙන බව ඒම නිවේදනයේ දැක්වේ.

තවද, ගංවතුරෙන් බලපෑමට ලක් වූ ග්‍රාමීය සහ වතු ප්‍රදේශවලදී, මූලික යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම, ජලාපවාහන සහ කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති වැඩිදියුණු කිරීම, සහ ජීවනෝපායන් සඳහා සහාය වීම මගින් පවුල්වලට දේශීය ආහාර නිෂ්පාදනය සහ ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්හ කිරීමට එක්සත් ජනපද ආධාර උපකාර කරන බවද එම නිවේදනයෙන් ප්‍රකාශ වී ඇත.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එම ආධාර ඵලදායීව සහ වගවීමෙන් යුතුව අදාල ප්‍රජාවන් වෙත ළඟා වන බව සහතික කිරීම සඳහා, ලෝක ආහාර වැඩසටහන (WFP) සහ වල්ඩ් විෂන් (World Vision) වැනි විශ්වාසදායක සංවිධාන හරහා ඒම ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින බවද එහි සඳහන්ය.

” ශ්‍රී ලාංකිකයන්ට සහාය අවශ්‍ය වූ විට, එක්සත් ජනපදය ප්‍රතිචාර දැක්වූවා ” එක්සත් ජනපද තානාපති ජූලි චංග් ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනය පහත දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකන්ද පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයා ගැන පශ්චාත් මරණ පරීක්ෂණය අද…

Next Post

යතුරුපැදි අවලමා අත් අඩංගුවට… අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.