බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර 40ක් පැරණි මිනුවන්ගොඩ රාජ්‍ය ඔසුසල වසා දමයි!

by editor
පෙබරවාරි 15, 2026
in පුවත්
Osusala
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –   

වසර  40 ක පමණ කාලයක පටන් මිනුවන්ගොඩ නගරයේ පවත්වාගෙන ගිය රාජ්‍ය ඔසුසල  හදිසියේ වසා දැමීමෙන්  ජනතාව දැඩි අපහසුතාවයකට පත් වි තිබේ.  

මෙම  රාජ්‍ය  ඔසුසළ මිනුවන්ගොඩ නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය අතර එයින් අතිවිශාල ජනතාවක් ඖෂධ අවශ්‍යතාවයන් සපුරා ගෙන තිබිණ  .

මෙම ඔසුසල පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ පවතින අඩුපාඩු සහ  ඔසුසලේ ආදායම අඩු බව පවසමින්  ඉහළ නිලධාරීන් විසින් මෙය වසා දැමීමට පියවර ගෙන ඇති බව පවසන ජනතාව මෙය  විධිමත්ව පවත්වාගෙන යාමට  බලධාරීන් පියවර නොගැනීම පිළිබඳව අප්‍රසාදය පළ කරති. .

මෙසේ ඔසුසල වසා දැමීම හේතුවෙන් මාසික වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගීන් අති විශාල පිරිසකට රජයේ ඔහු සැලකින් අඩු මිලට බෙහෙත් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බවත් එම රෝගීන්ට පෞද්ගලික ඔසුසල් වලින් අධික මිල ගණන් යටතේ ඖෂධ මිලදී ගැනීමට සිදුවන බවත් ඔවුහු පෙන්වා දෙති  .

මෙම රජයේ ඔසුසැල මගින්  ඖෂධ මිලදී ගැනීම සඳහා මිනුවන්ගොඩ, ජා ඇල, කටුනායක, කොටුගොඩ ,වේයන්ගොඩ, දිවුලපිටිය ,ඇතුළු බොහෝ ප්‍රදේශවල ජනතාව පැමිණි බවද ඔවුහු  කියති  .

RelatedPosts

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

එබැවින් මිණුවන්ගොඩ නගරයේ ඉතා වටිනා සම්පතක් වන මෙම  ඔසුසල ආපසු මිනුවන්ගොඩ නගරය තුළ ස්ථාපිත කර  රජයේ ඔසු සලක් මගින් සහන මිල ගණන් යටතේ ඖෂධ මිලදී ගැනීමට  ජනතාවට ඇති  පහසුකම සුරක්ෂිත කර දෙන ලෙස  එම ජනතාව  රජයෙන් ඉල්ලා සිටි  .

Share69Tweet43
Previous Post

මහා ශිව රාත්‍රී දිනයේ පොළොන්නරුවේ හින්දු පූජකවරු පිරිසක් කෝවිලක් ඉදිරිපිට විරෝධතාවයක…

Next Post

කොළඹ අහස යට ඉන්දු-පාකිස්ථාන ගැටුම: ඉන්දියාවට ලකුණු 61ක දැවැන්ත ජයක්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.