අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරලත් ජනමාධ්‍යවේදී ආයතනයට කැබිනට් අනුමැතිය

by Lanka Sara Editor
ඔක්තෝබර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලද බව ජනමාද්‍ය අමාතය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.ඊයේ (05) පැවැති කැබිනට් රැස්වීමේදී මේ සඳහා අදාළ අනුමැතිය ලද බවත් ඒ අනුව ඉදිරියේදී ශ්‍රි ලංකා පදනම් ආයතනය රූපවාහිනි අභ්‍යාස ආයතනය සහ මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය සමඟ ඒකාබද්ධව ජනමාධ්‍යවේදීන් සඳහා උසස් මට්ටමේ වෘත්තීයමය භාවයක් සඳහා කටයුතු කරන බව අමාත්‍ය අලහප්පෙරුම තවදුරටත් සඳහන් කළේය.

ඔහු එහිදී තවදුරටත් අදහස් දක්වමින් “මේක මේ රටේ මාධ්‍ය සංස්කෘතියේ හැරවුම් ලකුණක් ලෙස හදුන්වන්න කැමතියි. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යෙය් දැක්ම ලියවිල්ලේත් මේ පිළිබඳව සටහනක් තබා තිබෙනවා. මේ ජනමාධ්‍ය ක්ෂේත්‍රෙයේ ගැටලු හඳුනාගෙන ශ්‍රාස්ත්‍රිය ප්‍රමිතින්ට අනුව ජන සන්නිවේදන විෂය හදාරන සිසුන්ට පවා උද්දීපනය ඇති වන ආකාරයකට, වෘත්තියක් ලෙස වරලත් මාධ්‍යවේදියකු වීමේ අවසන් අරමුණ කරගෙන මෙම කටයුත්ත සිදු කරනවා .මෙහිදී අප වැඩි බරක් තැබීමට අප බලාපොරොත්තු වන්නේ දැනට සේවයේ නියුක්ත මාධ්‍යවේදීන්ටයි.

“මේ ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් කර්තෘ සංසදය සමඟ සාකච්ඡා කළා බවත් හෙට දිනයේ විද්‍යුත් මාධ්‍ය ජ්‍යෙෂ්ඨයන් සමඟත් සාකච්ඡා කරන අතර ලොක්යේ දියුණු වඩාත් මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් ශ්‍රි ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පශ්චාත් උපාධි මටටමේ අධ්‍යාපනයක් ලබා ගත හැකි අකාරයට සකස් කරන බව අමාත්‍යවරයා පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරූපමාගේ සැමියා තිරූගෙන් ජනපතිට ලිපියක්

Next Post

ගුරු උද්ඝෝෂණ නම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි… කොවිඩ් ගැන කියන අය බාර් පෝලිම් ගැන බලන්න… ජෝෂප් ස්ටාලින්…  

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.