අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන අලි ගම් වැදී නිවාස 05ක් කඩති… එක් නිවසක බිත්තියට යටවී කාන්තාවක් රෝහලේ!

by editor
මැයි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වැලිකන්ද මහවැව ගම්මානයට ඊ‍යේ (29)   රාත්‍රි කරපොළ රක්ෂිතයෙන් කඩා වැදුණු වන අලි රංචුවක් ගම්මානයේ නිවාස පහක් කඩාබිඳ දමා ඇති අතර  වන අලි ප්‍රහාරය නිසා විනාශ වූ නිවසක බිත්තියකට යට වීමෙන් කාන්තාවක් තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබේ.

නිවෙස්වල තිබූ වී උර රාශියක් ද මෙම වන අලි රංචුව විසින් විනාශ කර ඇත. .

මනම්පිටියේ සිට කරපොළ දක්වා දිවෙන විදුලි වැට අක්‍රීය වීම හේතුවෙන් කරපොල රක්ෂිතයේ සිට තම ගම්මානයට නිරන්තරව වන අලි ඇදෙන බවත්, යම් මිනිස් ඝාතනයක් සිදුවීමට පෙර මෙම අලි වැට සක්‍රීය කරදෙන ලෙසත් මහවැව ගම්වාසීහු අදාළ බලධාරීන් ඉල්ලා සිටිති.

වන අලින් තම ගම්මානයේ නිවාස පහක් බිඳ දැමීමෙන් එම නිවාස වල තිබූ පාපැදි, ටීවී, ගුවන් විදුලි, ඇතුළු බඩු භාණ්ඩ රැසකට හානි සිදුව ඇති බවත්, මේ පිළිබඳව අදාල බලධාරීන්ට කොතෙක් දැනුවත් කළද අලි මිනිස් ගැටුමට මෙතෙක් විසඳුම් නොමැති බවත්, වන අලින්ගෙන් වගාවන් බේරා ගැනීමට නීති විරෝධී ලෙස විදුලි රැහැන් ඇදීම නිසා මේ වනවිට වන අලි දෙදෙනකු මියගොස්, මිනිස් ජීවිතයක්ද අහිමි වී ඇති බව ගම්වාසිහු කියති.

තව දුරටත් මහවැව ගම්මානයට අලි මිනිස් ගැටුම් වර්ධනය වීමට පෙර මනම්පිටියේ සිට කරපොල දක්වා දිවෙන විදුලි වැට ස්ථිරව ඉදිකරන ලෙසත්, තම ගම්මානයේ සිදුවූ දේපළ හානිවලට ඉතා කඩිනමින් වන්දි දීමට අදාළ බලධාරීන් අවධානය යොමු කරන ලෙසද මනම්පිටිය මහවැව ගම්වාසින් රජයෙන් ඉල්ලා සිටිති.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අප අලි මිනිස් ගැටුම වර්ධනය වීම පිළිබඳ සහ අක්‍රිය අලි වැට පිළිබඳව වැලිකන්ද වනජීවී කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමේදි, එහි නිලධාරියකු සඳහන් කළේ මනම්පිටියේ සිටි කරපොල දක්වා අලි වැට ආරක්‍ෂා කිරීමට සිවිල් ආරක්ෂක බලකාය යොදවා ඇති බවත්, ත්‍රිකෝණමඩුව ඇතුළු අවට ප්‍රදේශවල රක්ෂිත විනාශ කිරීම හේතුවෙන් එම ප්‍රදේශවල සිටින වන අලි ගම් වැදීම බහුලව සිදුවන බවය.

ඊට විසදුම් රජය මගින් ලබාදිය යුතු බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් කොටුවුන අයි.එස්. අයි.එස් ත්‍රස්තයන් ගැන විමර්ශන සඳහා ගුජරාට් පොලිස් කණ්ඩායමක් ලංකාවට…

Next Post

14 හැවිරිදි දැරිය ගැබිණියක් කළ 38 හැවිරිදි සල්ලාල ව්‍යාපාරිකයා අත් අඩංගුවට… 

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.