සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේ ධනවත්ම යාචකයා ඉන්දියාවෙන්… ඉන්දීය රුපියල් කෝටි 7.5ක වත්කමක් තිබිලත් තවත් හිඟා කනවා…

by editor
ජූලි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව ධනවත්ම යාචකයා වන්නේ  භාරත් ජේන්ය.

ඔහු  මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින අයුරු දැකගත හැකිය.

‘යාචකයා’ යන යෙදුම බොහෝ විට දිළිඳුකම හා සම්බන්ධව පුද්ගලයින්ගේ සිතුවිලි අවදි කරන වචනයකි. යාචකයා යනු   මූල්‍ය අස්ථාවරත්වයට මුහුණ දෙන්නෙකි.  කුසගින්න සහ  දරිද්‍රතාවය ඒ වචනය තුළම අන්තර්ගතව තිබේ.

කෙසේ වෙතත්, හිඟාකෑම නව මානයකට ගෙන යමින් ලාභ උපයන සහ ලාභදායි වෘත්තියක් බවට පත් කරගත් ඇතැම් පුද්ගලයෝ   සිටිති.

ඉකොනොමික් ටයිම්ස් හි වාර්තාවකට අනුව, භාරත් ජේන් ගෝලීය ධනවත්ම යාචකයාය.  ඔහු  මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දුගී පුද්ගලයෙක්ව ඉපදුන ජේන්ට දුප්පත්කම නිසා නිසි ලෙස අධ්‍යාපනය ලැබීමට නොහැකි විය. කෙසේ වෙතත් ඔහු දරුවන් දෙදෙනෙක් සහිත විවාහක පුරුෂයෙකි.   ඔහුගේ සහෝදරයා සහ පියා ඔහුත් සමග ජීවත් වන්නේය.

සිඟා කෑමෙන් ජීවිතය ඇරඹුවත් මේ වනවිට ජේන් රුපියල් කෝටි 7.5 ක ශුද්ධ වටිනාකමක් රැස් කර ගෙන ඇත.

හිඟාකෑමෙන් ඔහුගේ මාසික ඉපැයීම් රුපියල් 60,000 සිට 75,000 දක්වා පරාසයක පවතී.

තවද, ඔහුට රුපියල් කෝටි 1.2 ක් වටිනා මුම්බායි හි 2BHK මහල් නිවාසයක් හිමිය.  මසකට රුපියල් 30,000 කට කුලියට දෙන තානේ හි සාප්පු දෙකක් තිබේ. ජේන් සිඟාකන ප්‍රමුඛ ස්ථාන වන් “Chhatrapati Shivaji Maharaj Terminus දුම්රිය ස්ථානය   හෝ Azad Maidan හි හිඟාකන බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 08ක විශිෂ්ට ජයක්…

Next Post

දළදා මාළිගාවට රාජකාරි සඳහා යොදවා ඇත්තේ විශේෂ ගිනි නිවීමේ පුහුණුව ලද   ගුවන් හමුදා භට පිරිසක්… ඩ්‍රෝන යානා වැලැක්වීමේ වගකීම ඔවුන්ට නෑ..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.