අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 08ක විශිෂ්ට ජයක්…

by editor
ජූලි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම යටතේ සුපරි වටයේ තරගයක් ලෙස  බටහිරි ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර හරාරේ හි අද (07) පැවති තරගයේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08ක විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගත්තේ.

ලකුණු 244ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු 34ක් ඉතිරිව තිබිය දී ඉලක්කය පසු කර ගියේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක යළිත් වරක් වාර්තා කළ විශිෂ්ඨ ශතකය සමගිනි. මේ තරගාවලියේ දි පැතුම් ලද දෙවැනි ශතකය මෙයය.

පන්දු 113ක් තුළ දී හතරේ පහර 14ක් සමගින් පැතුම් ලකුණු 104ක් වාර්තා කළේය.

අනෙක් අන්තයෙන්  ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්නත් මනරම් පිතිකරණයක යෙදුණේය. ශතකය දකිමින් ඔහු ලකුණු 83කට දැවී ගියේය. දිමුත් පන්දු 92කට මුහුණ දෙමින් ලකුණු 83ක් ලැබුවේය. ඒ හතරේ පහර 07ක් සමගිනි. ශ්‍රී ලංකා පිලේ ආරම්භක කඩුල්ල සඳහා සම්බන්ධතාවය ලකුණු 190 කි.

දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 83ක් රැස් කරගෙන සිටි දිමුත් කරුණාරත්න  මුලු ලකුණු  සංඛ්‍යාව 204 දි දැවි ගියේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

අනතුරුව කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 34ක් සහ සධීර සමරවික්‍රම නොදැවි ලකුණු 17ක් සහිතව තරගය ජයග්‍රහණයය කරා රැගෙන ගියහ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කෙවින් සින්ක්ලෙයාර් සහ ආකෙල් හොසින් කඩුල්ල බැගින් දවා ගත්හ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම  මුලින්ම පන්දු යැවීම තේරුවේය.  ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට එන්නේ වෙනස්කම් කිපයක් සමගිනි.   මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුෂ්ක, දුෂාන් හේමන්ත සහ  සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා තිබිණි. සහන් ආරච්චිගේ අද ක්‍රීඩා කළේ ඔහුගේ මංගල ජාත්‍යාන්තර එක්දින තරගය ය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජොන්සන් චාල්ස් ලකුණු 39ක්, කේසි කර්ටි ලකුනු 87ක්, රොමාරියො ෂෙපෙඩ් ලකුණු 26ක් හා කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 25ක් රැස් කළහ.

ඕවර 48.1 දි බටහිර ඉන්දීය කොදෙව්වන් සියල්ල දැවී ලකුණු 243කි.

මහීෂ් තීක්ෂණ ලකුණු 34ට කඩුලු 4ක් ලැබුවේය.

දුෂාන් හේමන්ත ලකුණු 61කට කඩුළු 02කි. මතීෂ පතිරණත්   ප්‍රහාරටයකට ලක් වූයේය. ඔහු ලකුණු 61කට ලබා ගත්තේ එක් කඩුල්ලකි. දිල්ෂාන් මධුසංඛ ලකුණු 49ට කඩුල්ලක්, දසුන් ශානක ලකුණු 27ට කඩුල්ලක්, සහන් ආරච්චිගේ ලකුණු 18ට කඩුල්ලක් ලැබුවේය

මේ තරගයේ වීරයා ලකුණු 34කට කඩුළු 04ක් ලැබූ මහීෂ් තීක්ෂණය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය පුරාම අපරාජිතවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අක්ෂි සැත්කම අතර මිය ගිය මව සම්බන්ධව පරීක්ෂණයට විශේෂඥ ත්‍රිපුද්ගල කමිටුවක්!

Next Post

ලෝකයේ ධනවත්ම යාචකයා ඉන්දියාවෙන්… ඉන්දීය රුපියල් කෝටි 7.5ක වත්කමක් තිබිලත් තවත් හිඟා කනවා…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.