සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේ දුෂ්කරම හමුදා පාඨමාලාව සාර්ථකව නිම කළ ලංකාවේ ප්‍රථම නාවික හමුදා නිලධාරියා ලුතිනන් කොයෙන් චමිත දිවියෙන් සමු ගනී!

ලංකාවේ නාවික හමුදා ඉතිහාසය වෙනස් කළ සාඩම්බර විරුවා නොකියාම යන්න යයි...

by editor
ජනවාරි 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • විශිෂ්ඨයින් මේ තරම් ඉක්මනින් අපෙන් සමුගන්නේ ඇයි?.. කොයෙන් චමිත කවුද කියා නැවත කියවන්න…

ලෝකයේ අතිශය දුෂ්කර හමුදා පාඨමාලාවක් ලෙස සැළකෙන ඇමරිකානු එක්සත් ජනපදයේ සීල්  නාවුක හමුදා විශේෂ පුහුණු පාඨමාලාව හැදෑරූ ප්‍රථම නාවුක හමුදා නිළධරියා වන නාවුක හමුදා විශේෂ බලඝනයේ ලුතිනන් කොයන් චමිත අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් යුතුව වාර්තා කරමු.

 

එකසත් ජනපදයේ සීල්  නාවුක හමුදා විශේෂ පුහුණු පාඨමාලාව   වි⁣ශිෂ්ට ලෙස සාර්ථකව හැදෑරීම නිසා ඔහු හට දක්ෂතම සීල්  සෙබළාට පිරිනැමෙන සීල් ට්‍රයිඩන් පින් ජය සංකේතය හිමිකර ගැනීමට අවස්ථාව උදා විය.

එය ශ්‍රීලංකාව හා නාවුක හමුදාව අත්කර ගත්  කීර්තිමත් හමුදාමය ජයග්‍රහණයක් ලෙසද සැළකිය හැකියි. ඔහු සීල් නාවුක හමුදා පුහුණුව ලැබුවේ කැලිෆෝනියාවේ කොනරාඩෝ ප්‍රදේශයේදීය.

ලුතිනන් කොයන් චමිත  ඊයේ රාත්‍රී (27)නිදා සිටියදී වැළඳුන හදිසි හෘදයාබාධයක් නිසා ජීවිතයෙන් සමුගන්නට ඇතැයි සැක කෙරේ. ලුතිනන් කොයන් චමිත ගම්පහ පදිංචිකරුවකු  වන අතර ඔහු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මේ ලිපියත් කියවන්න…

 හමුදා ඉතිහාසය අලුත් කළ ශ්‍රි ලංකා හමුදාවේ පළවෙනි සීල් භටයා…  ඔහුගේ කතාව විශේෂ වන්නේ ඇයි?… 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉල්ලා අස් වෙයි…

Next Post

රනිල්ගේ වුල්වර්හැම්ප්ටන් සංචාරය නිල සංචාරයක් නොවන බව නීතිපති අධිකරණයට කියයි… අධිකරණයේ වෙච්ච දේ මෙන්න…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.