හමුදා ඉතිහාසය අලුත් කළ ශ්‍රි ලංකා හමුදාවේ පළවෙනි සීල් භටයා… ඔහුගේ කතාව විශේෂ වන්නේ ඇයි?…
එක්සත් ජනපද නාවික සීල් පුහුණුව සාර්ථකව නිම කර කීර්තිමත් සීල් ට්‍රයිඩන්ට් පදක්කම ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා ඔහුය. ඔහු දිවයිනට එන්නෙ ජාතියට මහා ආඩම්බරයක් ද රැගෙනය. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) ලුතිනන් කොයාන් චමිතය. එය ලෝකයේ ඇති අති දුෂ්කර පුහුණු පාඨමාලාවකි. මාස 14ක දුෂ්කර පුහුණුව ලුතිනන් චමිත විඳ දරා ගත්තේය. පුහුණුවේ … දිගටම හමුදා ඉතිහාසය අලුත් කළ ශ්‍රි ලංකා හමුදාවේ පළවෙනි සීල් භටයා… ඔහුගේ කතාව විශේෂ වන්නේ ඇයි?… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed