සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 හමුදා ඉතිහාසය අලුත් කළ ශ්‍රි ලංකා හමුදාවේ පළවෙනි සීල් භටයා…  ඔහුගේ කතාව විශේෂ වන්නේ ඇයි?… 

by editor
ජූලි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජනපද නාවික සීල් පුහුණුව සාර්ථකව නිම කර කීර්තිමත් සීල් ට්‍රයිඩන්ට් පදක්කම  ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා ඔහුය. ඔහු දිවයිනට එන්නෙ ජාතියට මහා ආඩම්බරයක් ද රැගෙනය. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) ලුතිනන් කොයාන් චමිතය.

එය ලෝකයේ ඇති අති දුෂ්කර පුහුණු පාඨමාලාවකි.  මාස 14ක දුෂ්කර පුහුණුව ලුතිනන් චමිත විඳ දරා ගත්තේය. පුහුණුවේ  එහි දැඩි ශාරීරික හා මානසික දරා ගැනීම් සහිත ඉලක්ක හේතුවෙන්ම පුහුණුව අතරමැද  එය 75%කට වඩා අතහැර දැමීම මෙතෙක් පැවති අත්දැකීමය. මේ පුහුණුවේ ප්‍රමාණය දැන් ඔබ වටහා ගත යුතුය.

ඉතිහාසය පුරාවටම ලෝකයේ  SEAL Trident Pin   ලබා ගත්තු විශිෂ්ටයන් සිටින්නේ  10,000ක්  පමණි. එයින් දැනට සක්‍රීය සේවයේ යෙදෙන නාවිකයින් ප්‍රමාණය 2,500කි. ඇමරිකාවෙන් පිටත මේ පදක්කම ලබාගත් නාවිකයින් ගණන 100ට ද අඩුය. දැන් ඉන් එකෙක් ඉන්නේ අපේ නාවික හමුදාව එක්කය. සීල් ලාංඡනය සංකේවත් කරන්නේ ජීවිතය අත්හැරෙන ව්‍යසන හමුවේත් මහා ඛීලයක් සේ නැගී හිඳිමින් සටන වෙනස් කරන මිනිස්සුය. එවැනි විශ්ව සම්භාවනාවට ලක් විය යුතු වීරයින් ඉතිහාසය පුරා විවිධ අවධිවල අපට උන්හ.  අපේ  තුළ ඒ ශඛ්‍යතාවය ලෝකයට ප්‍රකාශ කළ අපේ යෞවනයා ඔහුය.

 සීල් පුහුණුව යනු කුමක්ද?

SEAL බටයෙක් වීම ලෝකයේ හමුදා පුහුණුවක තිබෙන අතිශය අමාරුම පුහුණුවය. එම පුහුණුව අමරිකා එක්සත් ජනපද නාවික හමුදා භටයන් විෂයෙහි ලබා දෙන විශේම පුහුණුවක්ය. අයදුම්කරුවන් නිශ්චිත වයස, පුරවැසිභාවය සහ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලිය යුතුය, ශාරීරික හා මානසික පරීක්ෂණ පරීක්ෂණ සමත් විය යුතු අතර සුවිශේෂී මානසික හා ශාරීරික දෘඩතාව පෙන්නුම් කළ යුතුය

SEAL Trident පදක්කම ලබා ගැනීමේ අදියර පෙළ ගැසෙන්නේ මෙසේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

නාවික හමුදා මුලික පුහුණුව මෙය  Boot Camp ලෙස හැඳින්වෙන්නේය.  දෙවවනුව ශාරීරික සූදානම සඳහා කෙරෙන සති 08ක පුහුණුවකි. එය Pre-BUD/S ලෙස හැඳින්වෙන්නේය. අනතුරව මාස හයට ආසන්න කාලයක කෙරෙන දිය යට පුහුණු අභ්‍යාසයන්ය.  එය BUD/S (Basic Underwater Demolition/SEAL Training ) ලෙස හැඳින්වෙන්නේය. පැවැත්වෙන්නේ කැලිෆෝනියාවේ කොරොනාඩෝ හි මෙයපැවැත්වේ.

මේ පාඨමාලාවේ දුෂ්කරම සහ වැඩිම ප්‍රමාණයක් පාඨමාලාව හැර යන අවධිය මෙයය. එය හැඳින්වෙන්නේ නිරයේ සතියක් හෙවත් Hell Week ලෙසය. දින 5.5ක් නොනිදා   ශාරීරික හා මානසික පීඩා දරාගෙන සිදුකරන ක්‍රියාකාරකම් මේ දින 5.5 තුළ සිදුවන්නේය.  අධික ශීතල ජලයේ ක්‍රියාකාරකම්, දිවීම, පිහිනීම හා බාධක තරණ ආදිය මේ කාලය තුළ  සිදුකෙරෙන්නේය. මෙම අදියරේදී 70% කට වැඩි ප්‍රමාණයක් මේ පාඨමාලාවෙන් එලියට විසිවෙන්නේය.

අනතුරුව සති 03ක  පැරෂූට් පුහුණුවකි.   ඉන් අනතුරුව මාස 06ක සීල් භටයෙකුගේ කුසලතා සපුරන SEAL Qualification Training (SQT) ය.   යුධ මූලික ප්‍රේරණ , ජීවිත ආරක්ෂණ ක්‍රම, වෙඩි තැබීම ආදිය මේ පුහුණුවට ඇතුළත්ය.

පුහුණුව සාර්ථකව අවසන් කළ හැකි වන්නේ, පුදුමාකාර කායික මානසික දරා ගැනීමේ හැකියාවක් සහිත ඕනෑම පීඩනයකට ඔරොත්තු දිය හැකි සුපිරි ගණයේ මිනිසෙකුට පමණය.

මෙම ජයග්‍රහණය වැදගත් වන්නේ ඇයි

ලුතිනන් චමිතගේ ජයග්‍රහණය ඉතිහාසගතය. එය “U.S. SEAL Trident pin”  ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වීමේ ඓතිහාසික මොහොත  සනිටුහන් කරන නිසාම නොව,  එය ශ්‍රී ලංකාවේ ගෞරවාන්විත හමුදාවන්ට ජාත්‍යන්තර ප්‍රභූ ප්‍රමිතීන් සපුරාලිය හැකි බව සාධනය කළ අවස්ථාවක් නිසාය.

ඔහුගේ සාර්ථකත්වය නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණය වෙත ලබා දෙන ගෞරවයට ඔබ්බෙන් ගොස්  ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර හමුදා සහයෝගීතාව සහ උපායශීලී හුවමාරුවට ගැඹුරු පදනමක් නිර්මාණය කර තිබේ.

එමෙන්ම  චමිතගේ ආදර්ශය ශ්‍රී ලංකාවේ අනාගත විශේෂ බලකා නිලධාරීන් වෙත පෙළඹවීමක් අපේක්ෂා කරනු දැනේ.  අප දකින්නේ  එය ජාතික ආරක්ෂාව තුළ වෘත්තීයභාවය සහ අභිලාෂය ඉහළ නංවන අයුරුය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දු ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධ යෝජනා සම්මතය සඳහාවන විවාදය 05 වැනිදා…

Next Post

මකුළුගස්වැව මුව දඩයම රටට හෙළි කරන පොලිසියේ කතාව…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.