ලිට්රෝ සභාපති විජිත හේරත් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
ලිට්රෝ සමාගමේ මීට පෙර සභාපති ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා අප්‍රේල් 21 වනදා ඔහු වැඩ භාරගත්තේය.
ලිට්රෝ සභාපති ධුරය දැරීමට පෙර ඔහු විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි සභාපති ලෙස කටයුතු කළේය.







