කීර්ති ප්‍රනාන්දු –
රජයේ කාර්යාල සේවකයින්ට එළඹෙන 13 වනදා ලබා දුන් විශේෂ නිවාඩුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දැනටමත් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ජූනි 14 පොහොය දිනයට පෙර සඳුදාව මෙසේ රජයේ පාසල් සඳහා නිවාඩු දිනයක් වනු ඇත.
එම නිවේදනය පහත දැක්වේ.








