සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ අංක එකේ කෝටිපති ඉෂාර සිම්බාබ්වේ රන් ආකර 10ක් මිලදී ගැනීමේ සැලසුමක…

 ලංකාවේ මිනිරන්වලින් මිල අධික ග්‍රැෆින් නිශ්පාදනයටත් ආයෝජනයක්!

by editor
ජනවාරි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ආර්ථිකය බිහිසුණු පසුබෑමකට ගමන් කරද්ද රටේ විශාලතම ධනපතියා ලෙස පිළිගැනෙන ඉෂාර නානායක්කාර ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වන LOLC ව්‍යාපාර සමූහය විදේශ ආදායම් උපදවන රන් ආකර සහ ශ්‍රි ලංකාවේ මිනිරවලින් මිල අධික ග්‍රැෆීන් නිෂ්පාදනය සඳහා විශාල ආයෝජනයක් සිදු කිරීමට සූදානම් වේ.

ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් ඉෂාර නානායක්කාර ප්‍රකාශ කර ඇත්තේ ලංකා ඔරික්ස් ලීසීං ව්‍යාපාර සමූහය මේ සම්බන්ධනේ නිර්භීත පියවරක් ගෙන ඇති අතර සිම්බාබ්වේ හි ඇති තවත් රන් ආකර 10ක් මිලදී ගැනීමට සූදානමින් පසුවන බවය.
එමෙන්ම ශ්‍රි ලංකාවේ හමුවන මිනිරන්වලින් මේ වනවිට නිෂ්පාදනය කළ හැකි නවීන අංගෝපාංග සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයක් වන ග්‍රැෆීන් නිෂ්පාදනය වෙනුවෙන් ද ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන අතර එයින් සමාගමට සුවිශාල ලාබයක් ලබා ගත හැකි බවට ඔහු බලාපොරාත්ත වෙයි.

ඉෂාර තවදුරටත් සඳහන් කර ඇත්තේ සමාගම 2023 වසර තුළ දී ඉන්දියාවේද ආයෝජනය කිරීම මේවනවිට සැලසුම් කර ඇති බවය.
සිය මූල්‍ය සමාගම් පිළිබඳව අදහස් දක්වමින් ඉෂාර නානායක්කාර එම පුවත්පතට පවසා අත්තේ බහුජාතික මූල්‍ය සමූහ ව්‍යවසායකයින්ගේ ගතික සන්නාමයක් බවට LOLC පත්ව ඇති බවය.

අවාසි සහගත සහ අඩු පහසුකම් සහිත ප්‍රජාවන් අතර නව මධ්‍යම පන්තියක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති සිය මූල්‍ය සමාගම් ක්‍රියාත්මක වන සෑම රටකම තරගකාරී වෙළඳපොලක් තුළ සමෘද්ධිමත් සහ ඔරොත්තු දෙන ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා කුසලතා, විශේෂඥ දැනුම බෙදාහදා ගැනීම සහ නිපුණතා ලබා දෙමින් සිටින බවද ඔහු සඳහන් කර ඇත.

පසුගිය 2022 වසර අවසන් වනවිට LOLC සමුහයේ දළ ආදායම ඩොලර් මිලියන 334 සිට ඩොලර් මිලියන 762 දක්වා ඉහළ ගොස් ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මුළු විස්තීරණ ආදායම 2013 දී ඩොලර් මිලියන 24ක් වූ අතර 2022 වන විට ඩොලර් මිලියන 522 දක්වා වැඩි විය.

මුළු වත්කම් ඩොලර් බිලියන 4.6 දක්වා සිව් ගුණයකින් වැඩි වී ඇත. ඉෂාර නානායක්කාර පවසන්නේ සමාගම් සමූහය විසින් මීට පෙර ආයෝජනය කළ මාලදිවයිනේ කාමර 470 කින් යුත් බොධුෆාරු බීච් රිසෝට් හෝටලය සහ සැප්තැම්බර් මාසයේදී මාලදිවයිනේ හි කාමර 136 කින් යුත් නසන්ධුරු පැලස් හෝටලය මාලදිවයිනේ සංචාරක නිකේතන සහ ආගන්තුක සත්කාර ව්‍යාපෘති ඇතුළු මෑත අතීතයේ සිදු කරන ලද ආයෝජන කිහිපයක් මේ වසරේ සාර්ථක වනු ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිලේනියම්සිටි නඩුවෙන් ASP කුලසිරි උඩුගම්පල නිදොස් කොට නිදහස් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි…

Next Post

මෙහාන් සමරනායකට උදේනි වික්‍රමසිංහට තර්ජනය කලැයි අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත – සංජීව ධම්මික රිමාන්ඩ්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.