සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් 300ට පාන් දෙන්න කියන බේකරි සංගම් සභාපතිට විකාර ද?. දකුණු පළාත් බේකරි හිමියෝ අසති!

by editor
සැප්තැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

බේකරි සංගමය කළයුත්තේ   පිටි මිල වැඩිවු විගස පාන් ගෙඩියේ මිල රුපියල් 300 දක්වා ඉහල නැංවිම නොව  බේකරි කර්මාන්තය තුල ඇතිවි තිබෙන ගැටළුවලට විසදුම් ලබාදිම සදහා රජයට බලකිරිම බැව් දකුණු පලාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය සභාපති කමල් පෙරේරා පවසයි.

දකුණු පලාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය සභාපති කමල් පෙරේරා

අද (04) ගාල්ලේ දි  පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම  මේ බව සදහන් කළේය. කමල් පෙරේරා මෙසේද කිවේය.

“අපි දිගින් දිගටම කිව්වා මේ බේකරි කර්මාන්තය කඩා වැටෙනව කියලා. දැන් අපේ රටට තිරිගු පිටි ආනයනය කරන්නේ සමාගම් දෙකයි. පිටි හිඟ නිසා බේකරි කර්මාන්තය කරගෙන යන්න විදිහක් නෑ. කළු කඩවල තියනවා. කිලෝව රුපියල් හාරසියයකට. රුපියල් 400ට පිටි කිලෝ එකක් අරගෙන කොහොමද මේ බේකරි කර්මාන්තය කරගෙන යන්නේ. අපේ රටේ තියෙනවා බේකරි සංගමයක් කියලා එකක්. ඒකෙන් හැමදාම කරන්නේ පිටි මිළ වැඩි වුණාද හිතුමතේට පාන් ගෙඩියේ මිල ඉහළ දානවා.“

“පිටි මිල රුපියල් 400ට ගියාම බේකරි සංගමයෙන් උපදෙස් දෙනවා රුපියල් 300 ට පාන් මිල වැඩි කරන්න කියලා. අපි අහනව මහත්තයෝ  ඉඳල හිටලවත් බත් කන්නේ නැද්ද. අඩුම තරමේ අඹ ඇට බාගෙක මොළයක් නැද්ද. රුපියල් 300 ක් ගෙවලා ඉතින් එදා කුලී වැඩ කරන මිනිහෙක් කොහොමද පාන් ගෙඩියක් ගෙනියන්නේ.“ 

“මේ පාන් කියන්නේ සුර සැප විඳින මහා ධන කුවේරයෝ කන කෑමක් නෙමෙයි. දුප්පත් අහිංසක මිනිහෙක් තමයි රෝස් පාන් ගෙඩියක් පාන් කෑල්ලක් කාල ජීවත් වෙන්නේ. අපි කියනවා මේ විකාරෙ වහාම නවත්තන්න. අපිට තේරෙනවා අපේ පාරිභෝගිකයින්ගේ හදවත. මේ මිනිස්සුන්ට එදිනෙදා කුලියක් මලියක් හොයාගන්න නෑ. පස් දෙනෙක් ඉන්න පවුලකට පාන් ගෙඩියක් අරගෙන  මොනවා කරන්නද?.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අපි රාජ්‍ය මැදිහත්වීමක් දෙන්න. කළුකඩ මුදලාලිලාට එක එක සංගම් වලට ඕන විදියට මේ වගේ තීන්දු තීරණ ගන්න දෙන්න එපා. අපි බේකරි සංයමය සභාපතිවරයාගෙන් අහනව තමුන්නාන්සෙගෙ බේකරියක වැඩකරන සේවකයෙකුට වත් රුපියල් 300 ක ට පාන් ගෙඩියක් ගෙනියන්න පුළුවන්ද කියලා. යැයිද කමල් පෙරේරා සඳහන්  කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ පාන් මිල ඉහළ යන්නෙ නෑ… යාපනයේ බේකරි හිමියෝ සහතික වෙති!

Next Post

රටේ ඉදිරි නායකයන් හදන්න පොහොට්ටුවෙන් දේශපාලන පාසලක් අරී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.