බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජිතට මනාප ගැන සැකයි ලු… රෝහිත අබේගුණවර්ධනට වඩා තමන්ට මනාප අඩුවීමට ඉඩක් නැති බව පාක්ෂිකයින්ට කියලා! 

by editor
නොවැම්බර් 18, 2024
in පුවත්
Rajitha Senaratne
Share on FacebookShare on Twitter

කලුතර දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ රෝහිත අබේගුණවර්ධනට වඩා තමාට මනාප ඡන්ද හිමිවිය යුතු යැයි  පවසමින් නැවත මනාප  ඡන්ද ගණන් කිරීමට තමා පියවර ගන්නා බව  සමගි ජනබලවේගයේ සිට නව  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක් වූ දොස්තර රාජිත සේනාරත්න   තම පාක්ෂිකයන්ට පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මනාප ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් ඔහුට සැකයක් ඇති බැවින් මෙවැනි තීරණයක් ගැනීමට අදහස් කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

කෙසේ නමුත් රාජිත සේනාරත්න   සෞඛ්‍ය ඇමතිවරයාව සිටින කාලයේදී කොළඹ ජාතික රෝහලේ සේවය සඳහා කලුතර දිස්ත්‍රික්කයෙන්  යොමුකළ සේවක පිරිසවත්  මැතිවරණය ආසන්න කාලයේදී ඔහුගේ දේශපාලන රැස්වීමටක හෝ කැඳවා ගැනීමට නොහැකි වී ඇතැයි  එම ආරංචි මාර්ග පවසා සිටියි.

මැතිවරණ කටයුතු අවසන් කිරිමට නියමිත තිබූ දිනට දින දෙකකට පෙර ඔහු සහභාගිවන මැතිවරණ රැස්වීමකට කොළඹ ජාතික රෝහලේ සේවක පිරිසක් කැඳවාගෙන එන ලෙස දන්වමින් බස්රථයක් එවා තිබුණද එම බස් රථයට සේවකයින් 5දෙනෙකුවත් නැග නොමැති බව ද පැවසේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

 මෙම මැතිවරණ රැස්වීම් ගමන සංවිධානය කර ඇත්තේ ජාකින රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ල  බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජිත සේනාරත්න   කලුතර දිස්ත්‍රික්කයේ තම පාක්ෂිකයන් 8000ට රැකියා ලබා දී ඇති නමුත් එසේ රැකියා ලබා දුන් පුද්ගලයින් පවා මෙවර ඔහුට මනාප ලබා දි නොමැති බවද එම  ආරංචි මාර්ග වැඩිදුරටත්  පවසා සිටියි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවමත් ක්‍රිකට් කුපාඩිකම් ක්‍රියාත්මකයි… ඩිල්ෂාන්ගේ දුව 19න් පහළ ලෝක කුසලානයටත් තෝරයි…

Next Post

සහල් ගෝනි අතර පටවා ලක්ෂ ගණනක කුඹුක් දැව ප්‍රවාහනය කරමින් සිටි පොළොන්නරුවේ මහ මෝලක ලොරියක් අත් අඩංගුවට… දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ ජවාරමක්… දිසා වන සංරක්ෂණ කාර්යාලය කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.