සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහල් ගෝනි අතර පටවා ලක්ෂ ගණනක කුඹුක් දැව ප්‍රවාහනය කරමින් සිටි පොළොන්නරුවේ මහ මෝලක ලොරියක් අත් අඩංගුවට… දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ ජවාරමක්… දිසා වන සංරක්ෂණ කාර්යාලය කියයි!

by editor
නොවැම්බර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුවේ ප්‍රසිද්ධ සහල් නිෂ්පාදන ආයතනක ලොරි රථයකින් සහල් සමග කුඹුක් ලෑලි තොගයක් සඟවා පොළොන්නරුවේ සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී ලද තොරතුරක් අනුව එම කුඹුක් ලෑලි තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (18) සවස පොළොන්නරුව දිසා වන කාර්යාලයේ නිලධාරීන් සිදුකර වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

ලොරියේ සහල් මලු අතර සඟවා දැව ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය, දිසා වන නිලධාරීන් විසින් ලුහුබැඳ ගොස් පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වෙන විට කුඹුක් ලෑලි දෙසීය හතලිහකට ආසන්න සංඛ්‍යාවක් ලොරි රථයේ සහල් ගෝනි අතර සඟවා තිබූ බව වැටලීම සිදුකළ නිලධාරීහු සඳහන් කළහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොළොන්නරුව සහ ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වැටලීම සිදුකළවන අඩවි නිලධාරීහු සඳහන් කළහ.

පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ ඇති විශාල කුඹුක් ගස් යන්ත්‍ර සූත්‍රවලින් කපා ඒවා ලෑලි බවට පත්කර දීර්ඝ කාලයක සිට මෙම ‍සහල් නිෂ්පාදන ආයතනයේ ලොරි රථවල පටවා කොළඹ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත්, එය මහා පරිමාණ ජාවාරමක් වශයෙන් සිදුකරගෙන ගොස් ඇති බවත් මේ වනවිට කරන ලද මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පොලොන්නරුව වන ක්ෂේත්‍ර සහකාර කේ.පී.ඒ.අයි. පතිරණ අප කළ විමසීමකදී සඳහන් කළේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පොළොන්නරුව දිසා වන නිලධාරීවරයාගේ සහ පොළොන්නරුව සහකාර දිසා වන නිලධාරිවරයාගේ උපදෙස් මත පොළොන්නරුව අඩවි වන නිලධාරී ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.ජේ.විජේරත්න ,පොළොන්නරුව අතිරේක අඩවි වන නිලධාරී පී.එම්.එම්. ආර්.ජයසුන්දර, තමන්කඩුව වැඩ බලන බීට්ටු වන නිලධාරී අයි.පී.ප්‍රේමතිලක, පොලොන්නරුව වන ක්ෂේත්‍ර සහකාර කේ.පී.ඒ.අයි. පතිරණ යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර සැකකරුවන් සහ කුඹුක් දැව තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කුඹුක් ලෑලි තොගය සහ සැකකරුවන් මෙන්ම ලොරි රථය 21 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව අඩවි වන කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජිතට මනාප ගැන සැකයි ලු… රෝහිත අබේගුණවර්ධනට වඩා තමන්ට මනාප අඩුවීමට ඉඩක් නැති බව පාක්ෂිකයින්ට කියලා! 

Next Post

රවී ජාතික ලයිස්තුවෙන් පත් කරනකම් අපිත් දන්නේ නෑ… පත්කරන්න හිටියේ තලතා… එජාපය කියයි….

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.