අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය මුදල් කාරක සභා සභාපතිකමෙන් ආචාර්ය හර්ෂ ඉවත් කිරීමේ තැතක් !

by Lanka Sara Editor
නොවැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය මුදල් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිත්වයෙන් තමා ඉවත් කිරීමේ සංවිධානාත්මක  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

තමන් රාජ්‍ය මුදල් සම්බන්ධ කාරණාවලදී  ප්‍රශ්න අතරේම කිසිදු පාර්ශ්වයකට  නොමැතිව සමබරව තීන්දු තීරණ ගැනීම හේතුවෙන් ඇතැමකුට තමන් පළිබෝධයකු සේ පෙනෙන්ට ඇති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

රාජ්‍ය මුදල්  කාරක සභා සභාපතිවරයා සිය ට්විටර් ගිණුම හරහා තවදුරටත් සඳහන් කර සිටින්නේ රටේ යහපත සහ ජනතාවගේ යහපත වෙනුවෙන් මෙම සියලු චෝදනාවලට මුහුණ දීමට තමන් සූදානම් බවයි.

මේ වනවිට ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සංකීර්ණ ගැටලුකාරී අවස්ථා සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට තාක්ෂණික කණ්ඩායමක සහය ලබා ගැනීමට පියවර  ගෙන ඇති බවද සඳහන් කරන ආචාර්ය හර්ෂ ද සිල්වා ඔවුන් කාරක සභා සාමාජිකයන්ට අදාළ  උපදෙස් ලබා දෙනු ඇති බද සඳහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එසේම මේ වනවිටත් පාර්ලිමේන්තුවේ රාජ්‍ය අයවැය පිළිබඳව කාර්යාලයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයිද  බවද සඳහන් කරන මන්ත්‍රිවරයා මේ තත්ත්ව හේතුවෙන්  තමන්ගෙන්  ගැලවීම සඳහා  පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නද මතු කර ඇතැයි සඳහන් කරයි.

තමන් පිළිබඳව පළවන වැරදි වාර්තා ප්‍රතික්සේප කරන ආචාර්ය හර්ෂ ද සිල්වා තමන් ව්‍යවසථාවේ 148  වගන්තිය ප්‍රකාරය රාජ්‍ය මුදල් කාරක සභාවේ කටයුතු නිසි ලෙස සිදු කරන බවට අවධාරණය කරයි.

 

An organised attempt to remove @HarshadeSilvaMP from @ParliamentLK CoPF is underway as I seem to have become a pest to them asking questions while at the same time approving what we should without political bias. I am ready to take them on; on behalf of people of #SriLanka

— Harsha de Silva (@HarshadeSilvaMP) November 6, 2022

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩි වුණු පළාත් පාලන නියෝජිතයන්ගෙන් රටට මිලියන 3200ක අතිරේක බරක්!

Next Post

සල්ලාල ගුණතිලකට වෙන දේ… ලිංගික අතවර චෝදනා ඔප්පු වුණොත් අවුරුදු 14ක උපරිම සිර දඬුවමක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.