බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩි වුණු පළාත් පාලන නියෝජිතයන්ගෙන් රටට මිලියන 3200ක අතිරේක බරක්!

by Lanka Sara Editor
නොවැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

2018 වසරේ නව ක්‍රමය යටතේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණය හේතුවෙන් දෙගුණයකින් පමණ වැඩි වූ පළාත් පාලන මන්ත්‍රීධුර හේතුවෙන් රජයට වාර්ෂිකව මිලියන 3200ක එනම් බිලියන 3.2ක පමණ අතිරේක වියදමක් දරන්නට සිදුව ඇති බව  පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

මේ වනවිට මෙම මනත්‍රි ධුර සංඛ්‍යාව 8000 සිට 4000ක් දක්වා පහත දැමීමට යෝජනා වී ඇති අතර  පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය  දී මෙම අඩු කිරීම සම්බන්ධ කඩිනම් නිර්දේශ බලාපොරොත්තු වන බව ඔහු මාධ්‍ය්‍යට  ප්‍රකාශ කර සිටියේය.

පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය සඳහා පසුගියදා කමිටුවක් පත් කල අතර එහි සභාපතිවරයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පත් කර ඇත. මේ අතර  පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය සඳහා පත්කළ ජාතික කමිටුවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත  පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ  කටයුතුවලට බාධා වන්නේදැයි, නීතිපතිපතිවරයාගේ  උපදෙස් ලබා ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

එම කොමිසම පවසන්නේ  2023 වසරේ  මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සැලසුම් සකස් කර ඇති බවයි.  ඒ අනුව නීතිපතිවරයාගේ මතය අනුව සිය ඉදිරි සිදු කරන බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

සීමා නිර්ණය සඳහා පත්කළ  ජාතික කමිටුවේ නිර්දේශ ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා වන විට ලබා දිය යුතුව ඇති අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම කළ සැලසුම අතර පරස්පරතාවක් ඇති වන්නේදැයි එහිදී නීතිවරයාගේ අවධානය යොමු කරවීමට නියමිතව ඇත.

21 වන සංශෝධනය සම්මත වීමත් සමග කොමිෂන් සභා සඳහා යළි සාමාජිකයින් පත් කළයුතුව ඇති අතර මේ අතර මැතිවරණ කොමිසමටද නව මණ්ඩයක් පත් කළ යුතව ඇත. එම තත්ත්වය තුළ කොමිසමේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳවත් නීතිපති උපදෙස් විමසීමට අපේක්ෂා කරන බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ආයතන ලොක්කන්ට වාහන ගෙදර ගෙනයන්න දීම නවත්තයි…

Next Post

රාජ්‍ය මුදල් කාරක සභා සභාපතිකමෙන් ආචාර්ය හර්ෂ ඉවත් කිරීමේ තැතක් !

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.