සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ආයතන ලොක්කන්ට වාහන ගෙදර ගෙනයන්න දීම නවත්තයි…

by editor
නොවැම්බර් 6, 2022
in පුවත්
Jeep
Share on FacebookShare on Twitter

රජයට අයත් ව්‍යවසායවල ඉහළ තනතුරු දරන නිළධාරීන්ට විශ්‍රාම යාමේදී තමන් භාවිත කළ නිල රථය සන්තක කර ගැනීමට තිබෙන වරප්‍රසාදය මින් ඉදිරියට අහෝසි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන   මේ  පිළිබඳව සඳහන් කරමින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය සංස්ථා හා ව්‍යස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ රාජ්‍ය බැංකුවල සභාපතිවරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව, ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම තීරණය රජය විසින් ගෙන ඇත්තේ, පසුගියදා රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව මෙම වාහන ලබා දීම පිළිබඳව සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව බව සඳහන් වේ.

මෙම චක්‍රලේඛය මඟින් සඳහන් කර ඇති ආකාරයට අදාළ ආයතන මඟින් මෙම වාහන විශ්‍රාම ගන්නා නිළධාරීන්ට පැවරීම සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන සියලුම ප්‍රතිපත්ති වහාම අවලංගු කරන ලෙස දන්වා ඇත.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මේ වන විට රටේ පවතින බරපතල ආර්ථික අර්බුදය හා විදේශ සංචිත පිළිබඳ පවතින ගැටලුවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එමෙන්ම පසුගිය කාලය තුළ මෙම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල, ඉහළ නිළධාරීන්ගේ වාහන ඔවුන්ට ලබා දීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ කිසිදු දැනුම්වත් කිරීමකින් තොරව තීරණ ගෙන ඇති බවයි.

එහිදී අනාවරණය වී ඇති පරිදි, ඇතැම් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල එම වාහනවල වටිනාකම් අවතක්සේරු කර ලබා දීමට ද කටයුතු කර ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වට්ස්ඇප් ඔස්සේ ලිංගික දර්ශන එවා කරන තුප්පහි නවක වදයක් පේරාදෙණිය සරසවියෙන් හෙළි වෙයි…

Next Post

වැඩි වුණු පළාත් පාලන නියෝජිතයන්ගෙන් රටට මිලියන 3200ක අතිරේක බරක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.