බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට හිඟමනට වැට්ටුවෙ කොහාම ද?. රත්තරන් සංචිතවලට මොකද වුනේ… කාදිනල් හිමියෝ අසති….

ඩොලර් බිලියන 7ක් අවුරුදු 2න් විනාශ කර රට හිඟමනට දැම්මේ කෙසේ ද?. විමර්ශනයක් අවශ්‍ය බව කාදිනල් හිමියෝ කියති.

by editor
ජූනි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වසරක් දෙකක් තුළ ඩොලර් බිලියන 7ක ධනස්කන්ධයක් විනාශ කර රට හිඟමනට දැමූ ආකාරය සම්බන්ධව    විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව කියන මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්  මේ රටේ රත්තරන් සංචිතවලට සිදුවූයේ කුමක් දැයි   විමසති.

උන්වහන්සේ මේ බව විමසා සිටියේ  රාගම ශික්ෂණ  රෝහලේ දේවස්ථානයට වසර 40ක් පිරීම නිමිතිකොටගෙන උන්වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ දේව මෙහෙයක දී ය.

කාදිනල් තුමෝ මෙසේත් පැවසූහ.

“මේ රටට සහෝදරත්වය සහ සහයෝගය අවශ්‍යයයි .  රට කියන්නෙ දේශපාලන නායකයින් නොවෙයි. ජනතාව. ජනතාවගේ පැත්තෙනුයි අප රටට උදව් කළ යුත්තේ. දේශපාන නායකයින්ට උදව් කිරීම බොරු වැඩක්.“

“අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ සම්පත් විනාශ කිරීමේ වැඩපිළිවෙළට වගකියන්න ඕන එක් පිරසක් නොවෙයි. මේ දේශපාලන නායකයින් කණ්ඩායම් කීපයක් ඊට වගකිව යුතුයි.“

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ඩොලර් බිලියන 7ක 8ක ධනස්කන්ධයක් කොහොමද බින්දුවට බැස්සෙ.. කොහොම ද එක් වුනේ ?. රත්තරන් තොග අතුරුදහන් වුනේ කොහොම ද?. මේ නාස්තිය කළේ කවුද?.  “

“අපේ ජනතාව දැනගන්න ඕන කවුද මේ සල්ලි නාස්ති කළේ කියලා. මේ මොඩ තීරණ ගත්තෙ කවුද කියලා. නායකයෙකුට බලය දෙන්නේ ජනතාව සුඛිත මුඛිත කරන්න. එහෙමනෙ පොරොන්දු වුනේ. ඒත් අවුරුදු දෙක තුනකින් රට හිඟා කන තත්ත්වයට පත් කිරීම සම්බන්ධව සම්පූර්ණ විමර්ශනයක් කිරීමට අවශ්‍යයයි. ඒ කරලා ඒ අයගෙන් ඒව අය කරගත හැකිනම් අය කරගෙන යළි මෙවැනි තත්ත්වයක් රටේ ඇති නොවන ලෙස වැඩ කළ යුතුයි.  විනිවිද පෙනෙන වැඩපිළිවෙළක් රටට හැදිය යුතුයි.එය තමයි අපේ රටේ පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට ලබා දිය හැකි එකම උත්තරය.   “

කාදිනල් තුමෝ කීහ. එම අවස්ථාව හිරු පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙසේය.

&;

Tags: නවතම
Share69Tweet43
Previous Post

එනවා කී නැව  රට මගහැර ගියේ ඇයි… හේතුව වෘත්තීය සමිති කියයි…

Next Post

පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් සැපයුම්කරුවන් මේ සතියේ සහ ලබන සතියේ නැව්ගත කිරීම් අවලංගු කරලා… ඇමති කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.