බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට සුවපත් කිරීමට කැපවුන විඩාව අමතක කළ මනුෂ්‍යයින්ගේ ක්‍රියාන්විතය….

by editor
දෙසැම්බර් 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව බේරා ගැනීම සඳහා මේ වනවිටත් යුද හමුදාවේ 25400ක්, නාවික හමුදාවේ 688ක්, ගුවන් හමුදාවේ 2226ක් ලෙස ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 28317ක් මේ මෙහොතෙවනවිටත් ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතවන බව විශේෂ ආපදා මෙහෙයුම් මාධ්‍ය  මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක  බ්‍රිගේඩියර් වරුණ ගමගේ  ප්‍රකාශ කළේය.

මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවට අයත්  හෙලිකොප්ටර් සහ ගුවන් යානා 13ක් ඉන්දීය ගුවන් යානා 02ක් ක්‍රියාත්මක බව පවසන බ්‍රිගේඩියර්වරයා ඉන්දියාවෙන් පැමිණි  73කුගෙන් සමන්විත යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක්, 81 දෙනෙකුගෙන් සමන්විත ගලවා ගැනීමේ කණ්ඩායමක්  37කගෙන් සමන්විත පාලම් සවි කිරීමේ කණ්ඩායමක් මෙහෙයුම් හා එක්වී සිටින බව අනාවරණය කළේය. පාලම් සවි කිරීමේ කණ්ඩායම් අඩි 110 බැගින් වූ ක්ෂණිකව සවි කළ හැකි පාලම් 02ක් ද රැගෙන විත් ඇති බව  මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

විශේෂ ආපදා මෙහෙයුම් මාධ්‍ය  මධ්‍යස්ථානයට අනුව මේ වනවිට  එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිවිල් ආරක්ෂක හමුදාවේ වාහන 11ක් සමගින් 76ක සහන සැලසීමේ කණ්ඩායමක්, පකිස්ථාන යුද හමුදාවේ 47 දෙනෙකුගෙන් යුතු ගලවා ගැනීමේ කණ්ඩායමක් ජපානයෙන් 31 දෙනෙකුගෙන් සමන්විත ආපදා සහන වෛධද්‍ය කණ්ඩායමක් මේ වනවිට මුදවා ගැනීමේ ක්‍රියාන්විතයට එක් වී සිටී.

ඛේදවාචකය බිහිසුණුය. මේ වනවිට රටේ පුද්ගලයෝ 16 14 790ක් අවතැන්වී සිටිති. රට පුරා ඇති සුරක්ෂා මධ්‍යස්ථාන 1278ක  අවතැන් පිරිස්  1 71 492ක් පිරිසක් තවමත් රැකවරණය ලබමිනි.

වර්තාවන මරණ ප්‍රමාණය  431කි.   අතුරුදහන් වූවන් 345කි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කරුණු පැහැදිලි කිරීම පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

A සහ B ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර් 247ක් විනාසයි… පාලම් 40ක් සුන්… කැඩී ගිය මාර්ග කොටස් 256න් 175ක් ගමනාගමනයට විවෘතයි!

Next Post

සුළි කුණාටුවෙන් බිඳ වැටුණු විදුලි සම්බන්ධතාවලින් සියයට 85ක් යථා තත්ත්වයට!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.