සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය සරසවියේ කිලිනොච්චි මණ්ඩපයට ගිය අධ්‍යාපන ඇමති සුසිල්ට සිසුන්  හූ කියා පන්නා ගනී…

by editor
අගෝස්තු 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය  විශ්ව විද්‍යාලයට අනුබද්ධිත කිළිනොච්චි මණ්ඩපයේ තවමත් වැඩ අවසන් නොකළ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට  ගිය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට විරෝධය පලකළ විශ්වවිද්‍යාල සිසුන්   අමාත්‍යවරයාට හූ කියමින්  කෑ කෝ ගසා පළවා හැර තිබේ.

සිසුන්  අමාත්‍යවරයාට විශ්ව විද්‍යාලය තුළට පැමිණීමට ඉඩ ලබා දී නොමැත.

කිළිනොච්චිය විශ්ව විද්‍යාලයේ තවමත් වැඩ අවසන් නොවූ තාක්ෂණ පීඨයේ ගොඩනැගිල්ල  විවෘත කිරීමට  අමාත්‍යවරයා පැමිණි අතර විරෝධතාවයේ නිරත සිසුන් පවසා ඇත්තේ  කාර්ය නිම නොවූ ගොඩනැගිල්ලක් දේශපාලන අවශ්‍යතාවයන් මත විවෘත කිරීමට ඉඩ දිය නොහැකි බවයි.

අමාත්‍යවරයා විශ්ව විද්‍යාල භූමියට පැමිණීමට පෙර සිට විශ්වවිද්‍යාල සිසුන් මෙම විරෝධතාවය දියත් කොට තිබුණේ  අමාත්‍යවරයා පැමිණෙන බවට ඔවුන්ට කල්තියා තොරතුරු ලැබීම හේතුවෙනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කිළිනොච්චිය විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිසුන් විසින් ආරම්භ කරන ලද මෙම විරෝධතාවයට ස්වල්ප වේලාවකදී සෙසු පීඨ වලද සහයෝගය ලැබී තිබේ.

විශ්ව විද්‍යාල සිසුන්  අමාත්‍යවරයාට එරෙහිව විරෝධය පලකිරීම නිසා අමාත්‍යවරයා ආපසු ගොස් ඇති අතර අමාත්‍යවරයාට  ආරක්ෂාව සපයන නිලධාරීන් ඔහුට ආරක්ෂාව සපයා දීමට කටයුතු කරන විටද විශ්ව විද්‍යාල සිසුන් හූ කියමින් කෑ කෝ ගසා ඇත.

විරෝධතාවය වැළැක්වීමට බලධාරීන්  කිළිනොච්චිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් ලවා ගේට්ටු වසා දැමීමෙන් පසුව සිසුන් ගේට්ටුවෙන් එළියට පැමිණ ගේට්ටුව ඉදිරි පිට විරෝධතාවය දක්වා සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන මාසයේ සිට බස්නාහිර මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ පූර්ණ නියාමනයකට….

Next Post

ගුවන්තොටුපල නව ප්‍රභූ පර්යන්තයක් විවෘත කරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.