සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ පොහොර ගෙනියන්න… හරි පොහොර අරන් එන්න… චීන සමාගමට නිශ්චිතව දැනුම් දී අවසන්…  

පොහොර තොගය රට තුළ බාන්න බැරිවුනේ කෘෂිකර්ම ඇමති ලෙස මා කෙළින් සිටි නිසා... මහින්දානන්ද පාර්ලිමේන්තුවේ දී  කියයි

by editor
නොවැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයෙන් පොහොර ගෙන්වූ ව්‍යාධි ජනක අඩංගු පොහොර නැව ආපසු චීනයට ගෙන ගොස් ඒ වෙනුවට  ශ්‍රි ලංකාව විසින් ඉල්ලුම් කරන ලද ආකාරයට පවතින පොහොර යළි රැගෙන එන්නේනම් ඒවා පරීක්ෂාවකින් පසුව භාර ගන්නා බවට අදාළ සමාගම වෙත දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ   අද (09)  පාර්ලිමේන්තුවේදී පැවසීය.

අදාළ සමාගම තමන් විසින් ඉල්ලුම් කරන ලද නිර්ණායකවලට අනුව පොහොර සැපයීමට අපොහාසත් වී තිබිය දී මෙම පොහොර තොගය සහිත නැවට ශ්‍රි ලංකාව තුළට ඇතුළුවීමට නොහැකි  වූයේ තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කෙළින් සිට ගත් නිසා බව  අමාත්‍ය අලුත්ගමගේ සඳහන් කළේ  විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස  විසින් පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු වශයෙනි

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා චීනයේ ක්ව්න්ඩාවො සීවින් බයෝටෙක් සමාගම කාබනික පොහොර සැපයීම සඳහා තෝරා ගත්තේ ටෙන්ඩරයට ලංසු ඉදිරිපක් කළ සමාගම් 25ක් අතරින් තෝරා ගැනුණු සමාගම් හතර අතරිනුත් සුදුසුම සමාගම ලෙස සලකා බැලීමෙන් පසුව වුවද ඔවුන් විසින් එවන ලද පොහොර තොගය ශ්‍රි ලංකාව විසින් අපේක්ෂා කරන ලද නිර්ණායකවලට අනුකූල ඒවා නොවූ බවද පැවසීය.

එබැවින් කිසිදු තත්ත්වයක් මත මෙම පොහොර තොගය ශ්‍රි ලංකාවට ලබා නොගන්නා  බව  සඳහන් කළ අමාත්‍යවරයා කාබනික පොහොර නිසි ප්‍රමිතියෙන් යුතුව යළි රැගෙන පැමිණියහොත් එම පොහොර ලබා ගැනීමට කටයුතු කරනු ඇති බව ද කීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ගොවීන් විසින් ඉල්ලා සිටිනු ලබන පොහොර අවශ්‍යතාව කාබනික හෝ රසායනික පොහොර හදිසියේ  ගෙන්වීම ප්‍රායෝගිකව අපහසු බැවින් ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන පොහොර ගෙන්වීමට කටයුතු කළ බව  සඳහන් කළ අමාත්‍යවරයා මෙම ගනුදෙනු පිළිබඳව ඇතැමුන් චෝදනා කළ ද කෘෂිකර්ම  බලධාරීන්ගේ නිර්දේශ මත ඉතා වගකීම් සහගතව මෙම ඉන්දියානු නැනෝ පොහොර ගෙන්වීමට කටයුතු කළ බව  සඳහන් කළේය.

ක්වින්ඩාවො සීවින් බයෝටෙක් සමාගමේ කළමනාකාරීත්වය නියෝජනය කරන පිරිසක් මේ වනවිට ශ්‍රි ලංකාවට පැමිණ සිටින අතර ඔවුන  ඊයේ (08) කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟද සාකච්ඡා කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාබනික වගාවෙන් අස්වැන්න 30%කින් අඩුවෙන බව තහවුරු වෙලා – සජිත්

Next Post

මාඔය ගලා ගිරිඋල්ල යටවෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.