සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයක්… ගමන්ගෙදර සරුංගල් සිද්ධිය මුල් වූ මරාගැනීමේ දිගුවක් දැයි සැකයක්…

by editor
ඔක්තෝබර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද (06) උදෑසන 7ට පමණ මිනුවන්ගොඩ, ගමන් ගෙදර ප්‍රදේශයේ නිවසකට පැමිණ සිදුකළ    වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසියෙන් කියා නිවසට පැමිණ නිවසේ දොර නිවැසියන් ලවා විවෘත කරගෙන  ටී 56 ගිනිඅවියකින් කළ මෙම වෙඩි තැබීමෙන් නිවසේ සිටි පියා සහ පුතුන් දෙදෙනාට  මියගොස් ඇත. වෙඩි පහරට ලක් වූ පුතුන් දෙදෙනා  එම ස්ථානයේම මිය ගොස් තිබේ. පියා රෝහල්ගත කළ පසු මියගොස් ඇත.

සරුංගල් සිද්ධියක් මුල් කරගෙන  මින් කලකට පෙර සිට මිනුවන්ගොඩ සිදුවන දාම ඝාතනයක උච්චම අවස්ථාව ලෙස මෙම ත්‍රිපුද්ගල මිනී මැරුම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මොටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩිතැබීම කර පලාගොස් ඇත.

මෙම සරුංගල් සිද්ධිය මුල් කරගෙන ඝාතන ආරම්භ වන්නේ වර්ෂ 2017 අගෝස්තු 26 වැනිදා උදේය.  මේ ගැටුම්  ඇතිවන්නේ අද ත්‍රිත්ව ඝාතනය සිදුවන මිනුවන්ගොඩ ගමන්ගෙදර  සමීප ඥාති පවුල් දෙකක් අතරය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සරුංගල් යැවීමක් මුල් කරගෙන  2017 අගෝස්තු 26 දා සිදුවන ඝාතන සිද්ධියට මුල් වූ නිමිත්ත ඇතිවෙන්නේ, අගෝස්තු 25 දාය. ඒ  සරුංගල් යැවීමේ දී ඇති වූ බහින්බස් වීමකි. ඒ මත ඇතිකරගත් ආරවුලකින් එදා පිය පුතු දෙදෙනෙක් ඝාතනය වන්නේය.  මේ පිය පුතු දෙදෙනා  නිවසකට පැන පොලුවලින් පහර දීමට කළ උත්සාහයක දී ඔවුන්ව නිවස ඉදිරියේම  ඝාතනය කර තිබිණි.

අද නිවසට පැමිණ වෙඩි තබා සිදුකළ පියාත් පුතුන් දෙදෙනාත්  සරුංගල් සිද්ධිය මුල් කරගෙන සිව් වසරකට පෙර සිදුවූ  ඝාතන ද්විත්වයේම දිගුවක් විය හැකි බව පොලිසිය සැක කරයි.

පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාවලිය අද ! ජය ගත නොහැකි  බව විදේශ ඇමතිම කියයි!

Next Post

කෝප් කමිටු සභාපති රන්ජිත් බණ්ඩාර…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.