සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැයි 09 ගිනි තැබූ සියලු නිවාස සම්පූර්ණයෙන් ඉදි කර දෙනවා.. වැ.බ. ජනාධිපතිගෙන් පොහොට්ටුවට පොරොන්දුවක්!  

වැ.බ. ජනාධිපති දේපල ගිනි ගත් සියලු මන්ත්‍රී වරුන්ට ඇමතිවරුන්ට දුරකථනයෙන් අමතා තොරතුරු විමසයි....

by editor
ජූලි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය මැයි 09 දා අරගලයේ  සිද්ධියත් සමග ගිනි තබන ලද මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ සියලු නිවාස යළි ඉදිකර දීමට තමා තීරණය කර ඇතැයි වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

වැඩ බලන ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අදාල මන්ත්‍රීවරුන්ට දුරකථන මාර්ග ඔස්සේ කාතා කරමින් සිදුව ඇති අලාභානි පිළිබඳව ඔවුන්ගෙන් විමසා බලමින් යළි එම නිවාස  තනා දෙන බවට ඔහු පොරොන්දු වී ඇත.

මේ අනුව විනාශයට පත් සියලු නිවාස සහ සිදුව ඇති අලාභානි පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක්  ලබා ගන්නා ලෙස  ජනාධිපති අදාල අංශවලට දැනුම් දී ඇත.

පසුගිය  මැයි 09 දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමුගැනීම සැමරීම සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් පසු ඊට සහභාගී වූ පිරිස්  ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් සමග ගොස් කොළඹ  ගෝල්ෆේස් පිටියේ එතෙක් සාමකාමීව විරෝධතා ව්‍යාපාරයේ නිරතව සිටි නිර්පාක්ෂික අරගලකරුවන්ට අමානුෂි ලෙස පහර දී ඔවුන් සිටි කූඩාරම් කඩා බිඳ දමා ඒවා ගිනි තබන ලදී.

එම සිද්ධියත් සමග ප්‍රාකෝප වූ ජනතාව රජයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබනු ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහි ආසන්නතම සිද්ධිය වන්නේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබීමය.

විනාශ වූ මෙම සියලු නිවාස යලි ඉදි කර දෙන බව වැඩ බලන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද ඒ සඳහා මුදල් සොයා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ තවමත් ප්‍රකාශ කළ නොමැත.

මැයි 09 ගිනි තැබූ සියලු නිවාස සම්පූර්ණයෙන් ඉදි කර දෙනවා.. වැ.බ. ජනාධිපතිගෙන් පොහොට්ටුවට පොරොන්දුවක්!  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රභාත් ජයසූරිය යළිත් ක්‍රියාත්මකයි…. කඩුළු 05ක් ගෙන පකිස්ථාන ඉනිම සුන් කරයි…

Next Post

ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් නොව කතිකාවතක් මඟින් ඒකමතිකව පත් කළ යුතුයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.