බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැටරඹ සතර මහා දේවාලයේ ළමා දූෂක කපුවා යළිත් රිමාන්ඩ්!

by editor
අගෝස්තු 23, 2022
in පුවත්
metaramba
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

පාසැල්  ළමයින්  18ක් සමුහ වශයෙන්ද  අපයෝජනයට ලක් කිරිම සම්බන්දයෙන් අපරාධ  පරික්ෂණ  දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන  රක්ෂි බන්ධනාගර ගතතකොට සිටින උනවටුන  දලවැල්ලේ මැටරඹ සතර මහා දේවාලයේ කපුවා තව දුරටත් ලබන මස හය වැනි දින  දක්වා බන්ධනාගරාගත කරන ලෙසට ගාල්ල  ප්‍රධාන මහෙස්ත්‍රාත් පවිත්‍රා පිරිස්     නියෝග කළාය

මේ පිළිබඳව  වැඩිදුර විභාගය අද (23)  පවත්වනු ලැබින.

මෙහිදි වැඩිදුරටත් උසාවිය හමුවේ  කරනු  දැක්වූ  අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව  විමර්ශනය  නිළධාරින්  කියා සිටියේ මේ සඳහා මුල් අවස්ථාවේ  දි මෙයට ගොදුරු  වු ළමයින් තුන් දෙනකු වුවද මේ වනවිට තවත් ළමයින 15 දෙනකු හඳුනගෙත් බවත් එයින් ළමයින් පස් දෙනකුගෙන් මේ වනවිට කට උත්තර ලබා ගෙන ඇති බවත්ය

මෙම සිද්ධයේ ඛේදවාචකය  වනුයේ මෙම ලිංගික අපයෝජන සඳහා ළමයින් සමුහ වශයෙන් යොදා ගැනීම බවත්  මෙම සිද්ධියට ඉඩකඩ සැලසී ඇත්තේ විවිධ   විද්‍යුත් මාධ්‍යන් විසින් මෙම සැකරුගේ තේවාවන් පිළිබඳව  කරනු ලැබු අභිප්‍රේරණයන් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් උසාවිය වෙත පෙන්නා දුන්නේය

මෙම තත්වයට ගොදුරු වු ළමයිනට බයිසිකල්  දුරකථන වැනි දේ ලබා දි  ඇති අතර දෙමාපියන්ට   විශාල  ලෙස  මුදල්   ලබා දී ඇති බව ද ඔවුහු අධිකරණයට කීහ.
මෙම සැකකරු අධිකරණ වෛද්‍යවරයාට පෙන්නු බවද ඔහුගේ නිර්දේශයක් වි ඇත්තේ මොහු මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට  ඉදිරිපත් කරණ ලෙස බවද අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් සඳහන් කළහ.

මොහු  මුල්ලේරියා  රෝහලේ මානසික ව්‍යෛවරයකු වෙත ඉදිරිපත් කිරීමටත් තවදුරටත් සැකකරුගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයා දැනුවත් කොට එයට අවසර දෙන ලෙසත්  විමර්ශන නිලධාරින් ඉල්ලා  සිටියේය. 

මීට අමතරව  සැකකරු විසින් දරුවන් අපචාරයට ලක් කළ     ස්ථානයක් නිරික්ෂණය කිරීමට මෙම සැකකරු ද සම්බන්ධ කර ගැනිමට අවසර ලබා දෙන ලෙසටත් ඉල්ලා සිටියේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම සියලු ඉල්ලිම් සඳහා  අවශ්‍ය  අවසරයන් ලබා දුන් මහෙස්ත්‍රාත්  පවිත්‍ර පිරිස්    සැකකරු ලබන මස හය වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළාය.

විත්තිකරු වනුවෙන් ජනාධිපති  නිතඥ නෙවිල් අබේරත්න චරක දේශප්‍රිය  ප්‍රදිප් මදනායන දිස්නි පියසිරි   පෙනීසිටි අතර වින්දිතයින් වෙනුවෙන් නිතිිඥ අජිත් කුමාර  පෙනි සිටියේය.

වැඩිදුර කියවන්න…

අධ්‍යාත්මික උපදේශක  මැටරඹ සතර මහා දේවාලයේ දේවැගැතියා කුඩා දරුවන් 09ක් යොදාගෙන නිල් චිත්‍රපටි හදලා…

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියානු චන්ද්‍රිකා තුනකින්   චීන නැව  දැඩි නීරීක්ෂණයට! නැව නිහඩවම හම්බන්තොටින් යයි !

Next Post

සපත්තුව තුළ සිටි නයි පැටියෙක් දෂ්ඨ කරලා… පාසල් සිසුවා රෝහල්ගත කරයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.