අධ්‍යාත්මික උපදේශක  මැටරඹ සතර මහා දේවාලයේ දේවැගැතියා කුඩා දරුවන් 09ක් යොදාගෙන නිල් චිත්‍රපටි හදලා…

විශ්ව ශක්තිය හා බැඳුණු හාස්කම්වලින් ජනතාවගේ දුක් ගිනි නිවීම සඳහා අධ්‍යාත්මික සුවිසැරියක නිරත බව ප්‍රකාශිත  උණවටුන මැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැතියා අවුරුදු 9 -12 අතර කුඩා පිරිමි දරුවන් 09 දෙනෙක් යොදා ගනිමින් අසභ්‍ය චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිර්මාණය කර පිටරට කාමුක වෙබ් අඩවි සඳහා අලෙවි කර ඇති බව විමර්ශන අංශ මේ වනවිට හෙළි කරගෙන තිබේ. මෙම කුඩා … දිගටම අධ්‍යාත්මික උපදේශක  මැටරඹ සතර මහා දේවාලයේ දේවැගැතියා කුඩා දරුවන් 09ක් යොදාගෙන නිල් චිත්‍රපටි හදලා… කියවන්න