සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාදිවෙල මන්ත්‍රි නිවාසවල නීති විරෝධීව 120ක් පදිංචි වෙලා – කථානායක නියෝගයෙන් විමර්ශනයක්

ආරක්ෂක නිලධාරීන්, හිටපු මැති ඇමතිවරුන් ඒ අතර... නිවාස නැති මන්ත්‍රීවරුන්ගෙන් පැමිණිලි....

by editor
ඔක්තෝබර් 31, 2022
in පුවත්
මාදිවෙල මන්ත්‍රී නිවාස...

මාදිවෙල මන්ත්‍රී නිවාස...

Share on FacebookShare on Twitter

මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහාවන නිල නිවාස සංකීර්ණයේ නිවාසවල පිටස්තර පුද්ගලයන් 120 දෙනකු පමණ  නීති විරෝධීව පදිංචි බවට පැමිණිලි ලැබී ඇතැයි  වාර්තා වේ. මේ පැමිණිලි මත එහි පදිංචි පුද්ගලයන් කවුද යන්න සෙවීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇති බව අද ද අයිලන්ඩ් පුවත් පත වාර්තා කළේය.

මෙම  පුවත්පතට අනුව ආරක්ෂක නිලධාරීන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පුද්ගලයන් ගණනාවක් මෙම නිල නිවාසවල පදිංචි වී ඇති අතර මේ තත්ත්වය හේතුවෙන් ඇතැම්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් තමන්ට හිමි නිල නිවාසය ලබා ගැනීමේ හැකියාව ඇහිරී ගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් පැවැත්වෙන විමර්ශනයට අමතර ව අදාළ නිල නිවාස ආරක්ෂාව භාර මිරිහාන පොලිසියටද වෙනම විමර්ශනයක් සඳහා කථානායකවරයා විසින් නියෝග කරනු ලැබීමට නියමිත බවද සඳහන් වේ.

නිදන කාමර තුනක් , විසිත්ත කාමරයක් කෑම ගැනීමේ කාමරයක් මුළුතැන් ගෙය ඇතුළු අංග සම්පූර්ණ පහසුකම් සහිත මෙම නිවාසවල රැදී සිටිය හැක්කේ අදාල පාර්ලිමේන්තු කාලය තුළ මන්ත්‍රි ධුරය උසුලන පුද්ගලයන්ට පමණකි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස්නාහිර පළාත් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙක් සිය දිවි නසා ගනී!

Next Post

හික්කඩුවේ දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කටාරොෂාන් ඝාතනයේ විත්තිකරුවන් දෙදෙනෙක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.