සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මා කීවේ ඔබ මට කී දේ… හර්ෂ මාලදිවයන් හිටපු ජනපති නෂීඩ් ට උත්තර දෙයි!

by editor
ජූනි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ්ට ප්‍රතිචාර දක්වා තිබේ.   

සිය මිත්‍ර මොහොමඩ් නෂීඩ්  සහ තමන්  අතර පැවති සංවාදයේ දී හෙළි වූ කරුණු සම්බන්ධව තමා කළ ප්‍රකාශයේම තමන් පිහිටා සිටින බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා ඇත.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ  මොහොමඩ් නෂීඩ් සමග කළ සාකච්ඡාව අතර තුර  ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා විදේශ රටවල් කිහිපයකින්    කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ යැයි      මොහොමඩ්  නෂීඩ් විසින් තමන්ට    හෙළි කළ බවය.

පවතින තත්ත්වය යටතේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පැවසුවේ යැයි හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කීවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෂීඩ් පැවසුවේ එම ප්‍රකාශය සහ ඒ වටා ඇති ප්‍රවෘත්ති සාවද්‍ය බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට ශ්‍රී ලංකාවට සහය වීමට විදේශ රටවල් කැමැත්තෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, නෂීඩ්ට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියා සිටියේ සති කිහිපයකට පෙර ඔවුන් කළ සංවාදය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයේම තමා සිටින බවයි.

කෙසේ වෙතත්, බොහෝ ජාතීන් ශ්‍රී ලංකාවට උදව් කිරීමට කැමැත්තෙන් සිටින බවට නෂීඩ්ගේ විශ්වාසය ගැන සතුටු වන බව විපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

With all due respect for my friend Pres @MohamedNasheed I stand by what I said re conversation w him a few weeks back. However I am happy to note his belief now that many nations are eager to help #SriLanka. https://t.co/rRHgSrXQjD

— Harsha de Silva (@HarshadeSilvaMP) June 14, 2022

 

මේ කතාවත් කියවන්න….

තම ප්‍රිය මිත්‍ර හර්ෂ ද සිල්වා බොරු කී බව මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ් කියයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකන් ගුවන්  යානයක් ඉතිහාසයේ  බිහිසුණුම අනතුරකට ගුවනේ දී මුහුණ දෙන්නට ගොස්   නූලෙන් බේරුණු හැටි…

Next Post

අඩු ආදායම් ලාභී ගොවි පවුල් තුන් ලක්ෂ හැට දහසකට යූරියා පොහොර මල්ලක් නොමිලේ- කෘෂිකර්ම ඇමති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.