සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තම ප්‍රිය මිත්‍ර හර්ෂ ද සිල්වා බොරු කී බව මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ් කියයි…

by editor
ජූනි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය  සත්‍යයෙන් තොර  බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.  ඔහු ඇසුරට ප්‍රිය දීර්ඝකාලීන මිත්‍රයෙක් වුවත් මාධ්‍ය හමුවේ තමන් සම්බන්ධ කර කළ ප්‍රකාශය  නිවැරදි නොවන බව  ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්  පවසා කර ඇත.

@HarshadeSilvaMP is a long-time friend and we often meet. I always enjoy his company. This press story isn’t accurate though. I believe a number of countries are willing to help Sri Lanka, and that the assistance will come through. @colombogazette @easwaranrutnam

— Mohamed Nasheed (@MohamedNasheed) June 14, 2022

ගොඩගම දී පැවති ජන රැළියක් අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (13) සවස   කීවේ  මෙසේය.

“ මට හම්බවුනා දැනට සති එක හමාරකට දෙකකට පමණ පෙර මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ්.  නෂීඩ් කිව්වා අපි කෝපි එකක් බොමු කියලා.   නෂීඩ් හටපු ජනාධිපති. දැන් කතානායක මාල දිවයිනේ.  නෂීඩ් මට කිව්වා හර්ෂ. මට ආණ්ඩුවෙන් කොන්ට්‍රැක්ට් එකක් දීලා තියනවා. කියලා. මම මේක පළවෙනි පාරට මාධ්‍යයට කියන්නෙ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හදිසි අවස්ථාවක් ලෙස සලකලා අපට තෙල් ටිකක් ගේන්න ඩොලර් ටිකක් හොයා ගන්න. මම කතා කළා එම්.බී.එස්.ට. එම්.බී.එස් කියන්නෙ මොහොමඩ් බින් සල්මන්. සෞදිය ආරාබියාවෙ ප්‍රධානියා. පුද්ගලිකවම ටෙලිෆෝන් එකෙන් කතා කරලා නෂීඩ් කිව්වයි කිව්වා  ලංකාවට පොඩි උදව්වක් උපකාරයක් කරන්න පුලුවන් ද කියලා නෂීඩ් එම්.බී.එස් ගෙන් අහැවම එම්.බී.එස් කියලා තියන්නෙ අඩු ගානෙ ප්ලෑන් එකක් ඒ මිනිස්සුන්ට තියනව ද  කියලා. මට කතා කරන්න එපා කියලා කියලා තියනවා.“

හර්ෂ ද සිල්වා කීවේ  එක්සත් අරාබි එමීර් රාජයේ ප්‍රධානියාටත් ඒ  ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් තමන් කියන්නේ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා තමාට කී කතාව බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේය.

එහෙත් මේ වනවිට මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් තමන් හර්ෂ ද සිල්වාට එවැනි කතාවක් නොකී බවට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.  ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් නුදුරේදීම එම සහායන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

හර්ෂ ද සිල්වා කළ ප්‍රකාශය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උස්සන්ගොඩ වෙරළේ සිට රැල්ල පාගන්නට ගිය 03ක් මහ රළකට හසුව මුහුදට බිලි වේ….

Next Post

ඔස්ට්‍රේලියානුවන්ට ලකුණු 301ක ඉලක්කයක්… කුසල්, පැතුම්, ධනුෂ්ක, වනිඳු පිටිය වර්ණවත් කරති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.