තම ප්‍රිය මිත්‍ර හර්ෂ ද සිල්වා බොරු කී බව මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ් කියයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය  සත්‍යයෙන් තොර  බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.  ඔහු ඇසුරට ප්‍රිය දීර්ඝකාලීන මිත්‍රයෙක් වුවත් මාධ්‍ය හමුවේ තමන් සම්බන්ධ කර කළ ප්‍රකාශය  නිවැරදි නොවන බව  ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්  පවසා කර ඇත. @HarshadeSilvaMP is a long-time friend and we often meet. … දිගටම තම ප්‍රිය මිත්‍ර හර්ෂ ද සිල්වා බොරු කී බව මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ් කියයි… කියවන්න