සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකන් ගුවන්  යානයක් ඉතිහාසයේ  බිහිසුණුම අනතුරකට ගුවනේ දී මුහුණ දෙන්නට ගොස්   නූලෙන් බේරුණු හැටි…

තුර්කි ගුවන් ගමන් පාලක මැදිරිය පිස්සු නටලා... නියමුවන්ගේ සැලකිල්ල නොවන්නට අද රටම මළ ගෙයක්...

by editor
ජූනි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ  ශ්‍රි ලංකන්  ගුවන් යානයක් ගුවනේදී සිදුවන්නට ගිය අති දැවැන්ත අනතුරකට මුහුණ දීමේ ආසන්නයට ගොස් නිරුපද්‍රිතව ඊයේ (14)  පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ  වෙත ගොඩ බස්වා ඇති  බව ඩේලි මිරර් වාර්තා කරයි. 

තුර්කි ගුවන් සීමාව තුළදී සිදුවන්නට ගිය මෙම අනතුරේදී බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමඟ ගැටීමේ අවදානමක් මතුව ඇති අතර ශ්‍රි ලංකන් නියමුවන්ගේ විමසිලිමත් භාවය නිසා එය වළක්වා ගැනීමට හැකිව ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

මගීන් 275ක් සහ කාර්ය මණ්ඩලය සමග  ලන්ඩනයේ හිත්රෝ ගුවන් තොටුපළේ සිට  ගුවන් ගත වූ UL 504 දරණ ගුවන් යානය  අන්කාරා හි තුර්කි ගුවන් සීමාවට ඇතුළු වී ඇති අතර එහිදී තුර්කි ගුවන් පාලන මැදිරිය මෙම යානයට අඩි 33000 සිට  35000 දක්වා  ඉහළ ධාවනය කරවන ලෙසට උපදෙස් දී තිබේ.

කෙසේ වුවද ශ්‍රි ලංකන් ගුවන් නියමුවන් ගුවන් ගමන පිළිබඳව දැඩි විමසිලිමත් බවකින් සිට ඇති අතර ඒ වනවිටත් මෙම යානයට කලින් ලන්ඩනයෙන් පිටත් වූ බ්‍රිටිෂ් එයාර්වේස් යානයක් මෙම යානයට සැතපුම් 15ක් ඉදිරියෙන් ගමන් කරන බව හදුනාගෙන තිබේ.  නියමුවන් මේ පිළිබඳව ගුවන් පාලක මැදිරියට දන්වා ඇත.

පරීක්ෂා කිරීමෙන් පසු, අන්කාරා ගුවන් ගමනාගමන පාලක විසින් යළිත් ශ්‍රි ලංකන් යානයට දන්වා ඇත්තේ එවැනි යානයක් මෙම ගුවන් සීමාවේ අති බවට තම රෙඩාර්වලට හසුව නැති අතර අහස පැහැදිළි හෙයින් අදාළ සීමාවට යානය ඉහළ නංවන ලෙසය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේ වුවද මේ වනවිටත් ශ්‍රි ලංකන් යානයේ රේඩාර්වලින් මෙම යානය නිරීක්ෂණය වන බැවින් යානය ඉහළට නැංවීමෙන් තොරව යළි තුර්කි ගුවන් ගමන් පාලන අධිකාරිට ඒ බව දන්වා ඇත. එයින් පසුව යළි පරීක්ෂා කිරීමෙන් පසුව සැලකිය යුතු වේලාවකට පසුව මෙම යානයට එම උසට ගුවන් ගත නොකරන ලෙසත් තමනට බ්‍රිටිෂ් එයාර්වේස් යානය හඳුනාගත හැකි ව තිබූ බවත් දන්වා ඇත.

විමසිලිමත් බවකින් තොරව ලැබුණු උපදෙස් මත ගුවන් යානය ඉහළ නැංවූයේ නම් ගුවන් යානා දෙක අහසේදී ගැටී මෑත කාලයේ ගුවනේදී යානා දෙකක් ගැටීමෙන් සිදුවන ලොව බිහිසුණුම ගුවන් අනතුරක් ලෙස මෙම අනතුර ඉතිහාස ගත වීමේ අවදානමක් පැවති බව මෙම ආරංචි මාර්ග උපුටා දක්වන ඩේලි මිරර් පවසයි.

මෙම අවදානම් තත්ත්වය පිළිබඳව ශ්‍රි ලංකන් නියමුවන් අදාළ බලධාරීන් වෙත දන්වා අති බව ද වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාස දෙකක ධීවර තහනමින් පසු ඉන්දීය ට්‍රොලර් යාත්‍රා 4000ක් දියඹට…  මුහුද රැක දෙන්නැයි ධීවරයෝ නාවික හමුදාවෙන් ඉල්ලති..

Next Post

මා කීවේ ඔබ මට කී දේ… හර්ෂ මාලදිවයන් හිටපු ජනපති නෂීඩ් ට උත්තර දෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.