සමගි ජනබලවේගයේ නාවලපිටිය ප්‍රධාන කාර්යාලය පොලිසිය විසින් වට කොට තිබේ.
අද මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාවලපිටියෙ රැස්වීමක් පැවැත්වෙන අතර රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට ආණ්ඩුව වග කිව යුතු බවට විරෝධය පළ කරමින් පළ කරමින් නාවලපිටිය නගරයේදී සමගි ජන බලවේගය විසින්ද විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.
මේ වන විට එහි සමගි ජනබලවේග ප්‍රධාන සංවිධායකවරයා ප්රමුඛ 10 දෙනෙකුගේ පිරිසක් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් තිබේ.
මේ සජබ කාර්යාලය පොලිසිය විසින් අවහිර කර ඇති ආකාරයය.
මේ කතාවත් බලන්න…
නාවලපිටිය නගර මධ්‍යයේ දී මහින්දට විරෝධය… සජබ ආසන සංවිධායක ඇතුළු 10ක් අත්අඩංගුවට…
නාවලපිටිය නගර මධ්‍යයේ දී මහින්දට විරෝධය… සජබ ආසන සංවිධායක ඇතුළු 10ක් අත්අඩංගුවට…







